අඩෝ ඒ කාලේත් ඔය වගේ ටොක්ස් තමා දෙන්නේ.
Campus යන්න A අකුරු කීයද ඕන? 3යි. කීයද? 3යි.
ඕක කජ්ජක්ද A අකුරු 3ක් ගන්න එක. OL වල අපි A අකුරු 3ක් නෙවී 8ක් ගත්ත උන්. ඉතින් AL වලට 3ක් ගන්නවා කියන්නෙ ඇස් වහන් කරන්න පුලුවන් එකක්.
මුගේ මේ කතාව අහලා මට මතක් උනේ ඒක
හැබැයි ඉතින් අන්තිමට shy 3ම නාල නන්නතාර වෙලා ඉවර වෙච්ච උන් බොහොමයි