OL වලට A8 ගත්ත උන් Math වලට AL පන්ති යන්න පටන් ගත්ත ගමන් ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    අඩෝ ඒ කාලේත් ඔය වගේ ටොක්ස් තමා දෙන්නේ.

    Campus යන්න A අකුරු කීයද ඕන? 3යි. කීයද? 3යි.
    ඕක කජ්ජක්ද A අකුරු 3ක් ගන්න එක. OL වල අපි A අකුරු 3ක් නෙවී 8ක් ගත්ත උන්. ඉතින් AL වලට 3ක් ගන්නවා කියන්නෙ ඇස් වහන් කරන්න පුලුවන් එකක්.

    මුගේ මේ කතාව අහලා මට මතක් උනේ ඒක 🤭 🤭

    හැබැයි ඉතින් අන්තිමට shy 3ම නාල නන්නතාර වෙලා ඉවර වෙච්ච උන් බොහොමයි 🤭🤭
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උබත් නාමල් ෆේල් පොන්නප්පු වගේ තමයි. මේකෙ ගූවෙලාබලුවෙලා රෙද්දෙ රෙවිලා තියෙද්දි පඩයක්වත් නොගිය ගානට හැසිරෙන්නෙ.
    විහිලුවක් තෝ කිරියටම
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    හීන් නූල් කෑම්පේන් කාරයෙක් මූ.. මිලියනර් ටෝක් දෙන්නේ.. හැබැයි පෑය 24ම කිරියෙ ඉදන් ජෙප්පොන්ට මඩ ගහන එක කරන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,302
    113
    එකමත් එක රටක

    තාම කීයක්වත් දුන්නේ නැද්ද මූ ??
     
    • Haha
    Reactions: gannicuz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    454416292_8462215043788773_48878813933913859_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝ ඒ කාලේත් ඔය වගේ ටොක්ස් තමා දෙන්නේ.

    Campus යන්න A අකුරු කීයද ඕන? 3යි. කීයද? 3යි.
    ඕක කජ්ජක්ද A අකුරු 3ක් ගන්න එක. OL වල අපි A අකුරු 3ක් නෙවී 8ක් ගත්ත උන්. ඉතින් AL වලට 3ක් ගන්නවා කියන්නෙ ඇස් වහන් කරන්න පුලුවන් එකක්.

    මුගේ මේ කතාව අහලා මට මතක් උනේ ඒක 🤭 🤭

    හැබැයි ඉතින් අන්තිමට shy 3ම නාල නන්නතාර වෙලා ඉවර වෙච්ච උන් බොහොමයි 🤭🤭

    @nicjosh83 ගෙන් රික්රූට් උනානං ඔයාට මීට වඩා තව හොඳට කඩේ යන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,302
    113
    එකමත් එක රටක
    මම ඒකයි කියන්නේ අනුර දැන් මේ ටිකේ එක දිගට කතා කරල කතා කරල පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නේ . .
    සතියක් දෙකක් විවේක ගන්න ඕනේ . නැත්නම් චන්දෙ ලං වෙද්දී සුපිරි පිස්සුවක් කෙලිනව .
    ඌට ම නොදනී ඌ පිස්සු කෙලින්න පටන් ගන්නවා . දැන් අවුරුද්දක් විතර චන්ද කැම්පේන් එක කරනවා නේ එක දිගට . තමන්ගේ කතා ඇතුලේ තමන්ම අතරමං වෙන්ව ඔහොම ගිහින් .
     
    එතකොට කියයි පරදින වා කියලා දැනගෙන හැන්ගිලා කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මම ඒකයි කියන්නේ අනුර දැන් මේ ටිකේ එක දිගට කතා කරල කතා කරල පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නේ . .
    සතියක් දෙකක් විවේක ගන්න ඕනේ . නැත්නම් චන්දෙ ලං වෙද්දී සුපිරි පිස්සුවක් කෙලිනව .
    ඌට ම නොදනී ඌ පිස්සු කෙලින්න පටන් ගන්නවා . දැන් අවුරුද්දක් විතර චන්ද කැම්පේන් එක කරනවා නේ එක දිගට . තමන්ගේ කතා ඇතුලේ තමන්ම අතරමං වෙන්ව ඔහොම ගිහින් .

    ප්‍රශ්නේ තියෙන්නෙ මුගේ බොරු මූටම ට්‍රැක් කරගන්න බැරි ලෙවල් එකට මූ බොරු කියලා ඉන්නේ. තව යන්න යන්න උඹ කියන්වා වගේ මූ තව බොරු ගහලා තව නානව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,302
    113
    එකමත් එක රටක
    ප්‍රශ්නේ තියෙන්නෙ මුගේ බොරු මූටම ට්‍රැක් කරගන්න බැරි ලෙවල් එකට මූ බොරු කියලා ඉන්නේ. තව යන්න යන්න උඹ කියන්වා වගේ මූ තව බොරු ගහලා තව නානව.
    අර හිතුමතේ ජිවිතේ ඩයල් එකට උනේ ඌ හිතෙන් හදාගෙන තිබ්බ ඌව වීරයා කරපු චරිතේ ඇතුලේ ජිවත් වෙන්න ගිහින් ඌත් දන්නෙම නැතුව ඒක තමයි ඇත්ත කියලා හිතල හැමතැනම ඒක කියවපු එක . උගේම ෆැන්ටසියට ඌ අහු උනා .
    දේසපාලුවන් ටත් ඕක වෙන්න පුලුවන් එක දිගට කියවන්න ගියාම . කලින් කියපු කතා මොනවද , ඇත්ත මොනවද , බොරු මොනවද කියන ඒවා පැටලෙන්න පුලුවන් .
     
    • Like
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    අර හිතුමතේ ජිවිතේ ඩයල් එකට උනේ ඌ හිතෙන් හදාගෙන තිබ්බ ඌව වීරයා කරපු චරිතේ ඇතුලේ ජිවත් වෙන්න ගිහින් ඌත් දන්නෙම නැතුව ඒක තමයි ඇත්ත කියලා හිතල හැමතැනම ඒක කියවපු එක . උගේම ෆැන්ටසියට ඌ අහු උනා .
    දේසපාලුවන් ටත් ඕක වෙන්න පුලුවන් එක දිගට කියවන්න ගියාම . කලින් කියපු කතා මොනවද , ඇත්ත මොනවද , බොරු මොනවද කියන ඒවා පැටලෙන්න පුලුවන් .

    මූ බන් අර රැකියා විරහිත ලොන්තයන්ට ජොබ් දෙනවා කියලා පොරොන්දු වෙලා, ඌ එකේ කියනවා digitalකරනය (උන් digitisation එකට එහෙමයි කියන්නෙ) කරන උන්ගෙ plan එක execute කලාම පුරප්පාඩු එනවා, එතකොට ඒවට ගන්න පුලුවන් කියලා.

    ආතල් එක තමා digitalization කියන එකේ fundementalම දේ තමා මිනිස්සු කියන factor එක අයින් කරන එක. සරලවම මූට මූ කියන දේවල් බාගෙට බාගයක් තෙරේන්නෙ නෑ. එහෙව් එකා තම DoIT5.0 කියලා ආතල් එකක් දෙන්න යන්නෙ. මෙතන ඉන්න IT කියලා කියාගන්න ලොන්තයොත් ඉතින් වැඳගෙන බලන් ඉන්නවා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Api naya gewanwa kiyala thama Cabral pontyath $ sochchama naya walata gewala ithuru tikata hariyanna Rs Print kare,

    anthimata 100 ta thibba eka 300 ta giya,

    Naya gewana eka kal dagaththa withrayi kare kiyala eeye dial ekak kiwa,

    dan rate thiyena thathwe hatiyata ehema loan reschedule karan match ekak gahanwa arenna sudda wage athe thiyena serama wisi karama anthimata rate basic needs tikwath ganna salli nathi wena eka wenne aayimath, kalin wage

    Muwa sure karanna bari anna ekayi,. awith mona pissuwak keliyida danne na,

    previous experience na , kiyana katha wala validity ekak na

    apita aayi GOTA wage pissuwak kelala survive wenna ba me rata duwana thathwen, Experiment hariyanne naththe ekayi,

    6 - 4 wage podi ekektath therene me simple truth eka ayi danne na minissu therum gannae naththe, :dull:

    Horu elwanna one nam General Election eken oya prasanna,mahindananda,rohitha wage horu elwanna,

    un wage ewun parliment ena eka nawaththanna,

    harima simple
     
    • Like
    Reactions: tharakaf

    උන දේවල් ගැන කියව කියව ඉන්න එක නෙවී නෙ බන් කරන්න තීයෙන්නෙ. අපි ටයිම් මැශින් එකක් හදල පස්සට ගිහින් ඕවා කෙලින් කරන්නද? ජෙප්පො උන දේවල් ගැන කියව කියව ඉන්නවා.

    උඹ කියනවා වගේ ගෙවන එක පස්සට දාන එකයි ඒ පොලිය පොඩ්ඩක් අඩු කරන එක විතරයි අපිට කරන්න පුලුවන්. නැතුව "අපි නොන්ඩි නෙ හුත්තො" කියලා තියෙන ඔක්ක්මෝ ගෙවන එක නෙවී. ඒ එන සහනය ඉවරවෙන කාලේ ඒවා ගෙවන්න විදි හොයන්න ඕනා. ඒක තමා කර්නන තියෙන්නෙ.

    ජෙප්පො හිතන්නේ පොත පතේ දැනුම තිබ්බ පලියට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා. එකනේ උන් උපාධි ගැනම කියවන්නෙ.

    මු දන්න ලබ්බක් නෑ. සුපිරි නෑමක් නානවා. හැබැයි මේඉ පාරනම් එක බල්ලෙක් එන්නෙ නෑ උදව් කරන්න IMF ස්ක්‍රිප්ට් එකෙන් පිට ගීයොත්.
     
    • Like
    Reactions: itguy77

    ow IMF eka kiyala thiyenwa ayi programme eken pita pannoth no chance kiyala.
    achchara amaru kale $ ewanna epa kiyapu haththane, :dull:

    mun awilla hoda pissuwak keliyoth eelaga para podi mayina enwa, Gota aawa wage,
    gemak nathuwa,
     
    • Haha
    Reactions: tharakaf