OL fail නං ඉස්සරහට යන්න course මොනාද තියෙන්නේ

dentis

Active member
  • Nov 21, 2013
    311
    101
    43
    OL fail නං ඉස්සරහට යන්න course මොනාද තියෙන්නේ

    මන් දන්නා girl කෙනෙක් ඉන්න ol fail.එයාට customer care හරි IT වලින් හරි හොද ජොබ් එකකට යන්න තියන හොද course මොනාද?හොද job එකක් sure cource විතරක් කියපල්ලා :rolleyes::
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මන් දන්නා girl කෙනෙක් ඉන්න ol fail.එයාට customer care හරි IT වලින් හරි හොද ජොබ් එකකට යන්න තියන හොද course මොනාද?හොද job එකක් sure cource විතරක් කියපල්ලා :rolleyes::

    උබ දන්නා ඔය ගෑනු ළමයට කියපන් කොල්ලොන්ට msg ගගහ ඉන්නේ නැතුව හොදට පාඩම් කරලා ආයෙත් විභාගේ ලියල O/L ගොඩදාගන්න කියල. දැන් O/L කියන්නේ ඉතාම අවම සුදුසුකමක්. ඒකවත් හරියට හදාගන්න කියපන්. බැදපු දවසක පොඩි එකෙකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ බන්.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala

    උබ දන්නා ඔය ගෑනු ළමයට කියපන් කොල්ලොන්ට msg ගගහ ඉන්නේ නැතුව හොදට පාඩම් කරලා ආයෙත් විභාගේ ලියල O/L ගොඩදාගන්න කියල. දැන් O/L කියන්නේ ඉතාම අවම සුදුසුකමක්. ඒකවත් හරියට හදාගන්න කියපන්. බැදපු දවසක පොඩි එකෙකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ බන්.
    :yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් කෙල්ලට 25 ක් යකෝ ආය ol ලියන්න be :/

    ඕලෙවල් කරන්න වයසක් නෑ...
    සෙල්ෆ් ස්ටඩි කරල පාස් වෙන්න කියපන්...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    උබ දන්නා ඔය ගෑනු ළමයට කියපන් කොල්ලොන්ට msg ගගහ ඉන්නේ නැතුව හොදට පාඩම් කරලා ආයෙත් විභාගේ ලියල O/L ගොඩදාගන්න කියල. දැන් O/L කියන්නේ ඉතාම අවම සුදුසුකමක්. ඒකවත් හරියට හදාගන්න කියපන්. බැදපු දවසක පොඩි එකෙකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ බන්.

    ඕකිට අලුත් ෆෝන් එකක් අරන් දීපන් :yes:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    කෙල්ලොන්ට ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි බන්. කොහොමත් ලංකාවේ මිනිහනේ ගෑනිට කන්න බොන්න ඔක්කොම දෙන්නේ. ඒක නිසා ලොකු ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. ටිකක් හොද වත්කමක් තියෙන එකෙක් බලලා බදින්න කියපන් වයස යන්න කලින්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113

    උබ දන්නා ඔය ගෑනු ළමයට කියපන් කොල්ලොන්ට msg ගගහ ඉන්නේ නැතුව හොදට පාඩම් කරලා ආයෙත් විභාගේ ලියල O/L ගොඩදාගන්න කියල. දැන් O/L කියන්නේ ඉතාම අවම සුදුසුකමක්. ඒකවත් හරියට හදාගන්න කියපන්. බැදපු දවසක පොඩි එකෙකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ බන්.

    :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    25ක් යනකන් වැටුනේ නැතුව දැන් හදිසියේ වැටිලා ඇයි බන් :rolleyes:

    :lol::lol: කවුරුහරි මතක් කරන්න ඇති ලගදි "උඹ O/L ෆේල් කියලා"
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    A/L නං ඕනේ නෑ බන් එත් O/L ඕන.
    O/L කරන්න දැන් බැරි නම් degree වල foundation courses තියෙනවා එයින් එකකට යන්න පුලුවන්ද බලපන්.කොහොමහරි පැනගත්තොත් ඊට පස්සේ කවුරුවත් O/L ගැන හොයන්නේ නැහැ.
    හැබැයි ඇත්තටම උවමනාවක් තියෙන්න ඕන.ඔය සමහර එවුන් කියන්න වගේ සල්ලි වලට පාස් කරන්නේ නැහැ
    තෝත් එක්ක මල් කඩ කඩ හිටියොත් නං කොහොමත් ඕක කෙරෙන් නෑ :rofl: