මන් දන්නා girl කෙනෙක් ඉන්න ol fail.එයාට customer care හරි IT වලින් හරි හොද ජොබ් එකකට යන්න තියන හොද course මොනාද?හොද job එකක් sure cource විතරක් කියපල්ලා:
උබ දන්නා ඔය ගෑනු ළමයට කියපන් කොල්ලොන්ට msg ගගහ ඉන්නේ නැතුව හොදට පාඩම් කරලා ආයෙත් විභාගේ ලියල O/L ගොඩදාගන්න කියල. දැන් O/L කියන්නේ ඉතාම අවම සුදුසුකමක්. ඒකවත් හරියට හදාගන්න කියපන්. බැදපු දවසක පොඩි එකෙකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ බන්.

දැන් කෙල්ලට 25 ක් යකෝ ආය ol ලියන්න be :/
ඕලෙවල් කරන්න වයසක් නෑ...
සෙල්ෆ් ස්ටඩි කරල පාස් වෙන්න කියපන්...
උබ දන්නා ඔය ගෑනු ළමයට කියපන් කොල්ලොන්ට msg ගගහ ඉන්නේ නැතුව හොදට පාඩම් කරලා ආයෙත් විභාගේ ලියල O/L ගොඩදාගන්න කියල. දැන් O/L කියන්නේ ඉතාම අවම සුදුසුකමක්. ඒකවත් හරියට හදාගන්න කියපන්. බැදපු දවසක පොඩි එකෙකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ බන්.

ඕකිට අලුත් ෆෝන් එකක් අරන් දීපන්![]()

a kiyanne danuth OL karathakida ?
vihilu newe yako aki mansikawa wetila inne dan![]()

උබ දන්නා ඔය ගෑනු ළමයට කියපන් කොල්ලොන්ට msg ගගහ ඉන්නේ නැතුව හොදට පාඩම් කරලා ආයෙත් විභාගේ ලියල O/L ගොඩදාගන්න කියල. දැන් O/L කියන්නේ ඉතාම අවම සුදුසුකමක්. ඒකවත් හරියට හදාගන්න කියපන්. බැදපු දවසක පොඩි එකෙකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ බන්.

එහෙනම් දැන් පිස්සන් කොටුවක ඇත්තේ(දැන් වයස 25 නම් .)![]()

vihilu newe yako aki mansikawa wetila inne dan![]()

25ක් යනකන් වැටුනේ නැතුව දැන් හදිසියේ වැටිලා ඇයි බන්![]()

කවුරුහරි මතක් කරන්න ඇති ලගදි "උඹ O/L ෆේල් කියලා"