old බදුල්ල...

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    000204AE.gif
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එල එල මචෝ නියම පින්තුර ටිකක්. බෙදා ගත්තාට ස්තූතියි.
    අර 3 වෙනි රූපේ බණ්ඩාරවෙල එකක්. ටවුන් එක පාස් කරලා දියතලාව පැත්තට යනකොට තියෙන්නෙ. අදටත් ඔය පේන ගල් බැම්ම එහෙමම එතන තියෙනවා..

    එල මචන්
    මටත් දැකලා පුරුදුයි වගේ උනාට තැන හරියට මීටර් කරගන්න බැරුව හිටියේ
    තැන්ක්ස් විස්තරේ කිව්වට
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Ado....Sirama Poto Tika..........Badulla "welekade" Market eka, Hospital,Temple,B Wela Real crossing eka Niyameta Thiyenawa.

    Machan Godak watina Photo Tikak. Mata Godak Than kiyanna Puluwan.

    mama Badulle Keppetipola Road eke.......Near Badulla Central College. Now Colombo
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    එල එල මචෝ නියම පින්තුර ටිකක්. බෙදා ගත්තාට ස්තූතියි.
    අර 3 වෙනි රූපේ බණ්ඩාරවෙල එකක්. ටවුන් එක පාස් කරලා දියතලාව පැත්තට යනකොට තියෙන්නෙ. අදටත් ඔය පේන ගල් බැම්ම එහෙමම එතන තියෙනවා..

    Hariyata Hari Malli.......Ela Ela....im Badulla.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    1310438445.jpg


    Machan.. Meka Thamai "Olanda Balakotuwa, Passe wele Kade Market Una.
    Dan Meka Kadala Alurh Market Ekak Hadala.