මචන්ලා මගේ අලුත ගත්ත ලැපේ තියෙන්නේ 4gb Ram එකක්..
මට Ram එකක් හම්බවෙනවා 8gb හැබැයි ඒක පරන එකක්..
මේ දෙකෙන් එකයි මට යූස් කරන්න පුලුවන්...
අලුත් 4gb එක තියන් ඉන්න එකද හොද 8gb එකට යන එකද??
මේ තියෙන්නේ ඒ දෙකේ විස්තර...
4GB Ram - Max Bandwidth : PC3-12800(800 MHz)
Manufacturer : Hyundai Electronics
Week/Year : 46 / 15
8GB Ram - Max Bandwidth : PC3-12800(800 MHz)
Manufacturer : Samsung
Week/Year : 41 / 13
මොකද්ද හොද මචන්ලා....