Old Adsense Account විකුණන්න තියෙනවද?

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Old Adsense Account විකුණන්න තියෙනවද?

    2016න් උඩ වගේ පරණ adsense account විකුණන්න තියෙනවද කාගෙ හරි ගාව? verify කරල නැති වුනත් කමක් නෑ. කේස් නැති පරණ account එකක් තමයි ඕන. domain website නැති වුනාට කමක් නෑ. account එකක් තමා ඕන. තියෙනවානම් PM එකක් දාන්නෝ