Old Computers Magazines

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    හෙන සෙට් එකක් ඕවා තිබ්බා දැන් කොහෙද දන්නේ නැහැ. ඉස්සර සින්දු එහෙමත් තිබ්බනේ ඕකේ "රූ" කියල මගුලකුත් අවා වගේ මතකයි
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Good ol days :love2: මං හිතන්නේ Ray එක හදපු Company එකත් දැන් නැද්ද කොහෙද..
     
    • Like
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    මේකෙ කොපි ප්‍රොටෙක්ශන් තියනව වගේ.කොපි කරන්න ක්‍රමයක් තියනවද ?
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    මේකෙ කොපි ප්‍රොටෙක්ශන් තියනව වගේ.කොපි කරන්න ක්‍රමයක් තියනවද ?
    ඒ දවස්වල copy කරලා තිබ්බ කට්ටිය ඕකත්. මං හිතන්නේ අර Alcohol 120 කියන tool එකෙන් පුළුවන්
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    1672899666185.jpg

    :rolleyes::love::P
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    අඩෝ ඉමේජ් ගහල දියන්කො. :rolleyes:
    puluwan. color code scene ekata moko karanne? :rolleyes:

    ඒ දවස්වල copy කරලා තිබ්බ කට්ටිය ඕකත්. මං හිතන්නේ අර Alcohol 120 කියන tool එකෙන් පුළුවන්
    meyala passe color codes dala ewwa copy karala sale karana nisa:P
    ------ Post added on Jan 5, 2023 at 12:09 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    1999 ඉඳලා අවුරුදු ගානක් දිගටම විජය පරිගණක සඟරාව ගත්තා. ඒ කාලේ IT ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තේ පරිගණක සඟරාවෙන් තමයි

    2038 ඇති වෙන පරිගණක ගැටළුව මොකද්ද බං?

    The year 2038 problem (also known as Y2038, Y2K38, or the Epochalypse) is a time formatting bug in computer systems with representing times after 03:14:07 UTC on 19 January 2038.
    Year 2038 problem - Wikipedia
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,283
    1
    4,987
    113
    Sin-tertainment Den
    1999 ඉඳලා අවුරුදු ගානක් දිගටම විජය පරිගණක සඟරාව ගත්තා. ඒ කාලේ IT ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තේ පරිගණක සඟරාවෙන් තමයි

    The year 2038 problem (also known as Y2038, Y2K38, or the Epochalypse) is a time formatting bug in computer systems with representing times after 03:14:07 UTC on 19 January 2038.
    Year 2038 problem - Wikipedia
    Please elaborate this more
     
    • Like
    Reactions: NRTG