old dodge challenger

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    be machan... 2n half yrs old vehicle witharai denata puluwan :(
    math beluwa car 1nam ;) superb :love:

    Loku dial 1kakge support 1k nethiwa amarui :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    be mchn only 3 years old vehicls...k...exotic permission ekak yatathe genna puluwan man hitannee...but it will cost you a fortune i think.
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    590_web_0.jpg


    http://www.hitad.lk/ad-details/auto_focus/chevrolet_impala/590

    Meka thama thiyenawada danne na.... Habai machan mewa gaththata maintain karanna thama gemak denna one.... Petrol hariyata karanneth na.... Maath asai... asawata ithin karanna thiyenne rata gihin ekak ganna ekai...mehata genawata parts ehema genna widiyak nane ...... :( :( :(
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    ill giv an idea
    meka genna giyoth rate nathi leda
    2 options

    1>ford capry ekakata try karapan(muscle type/my favrit car in srilanka)
    2>parts gennala mehe atawa ganin
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවානම් ගෙන්නන ඒක සිම්පල්.......

    පරණ වාහන ගෙන්වන්න බෑනේ දැන් කවුරුත් දන්නා විදියට...... ඊත් මොකක්හරි විකල්පයක් තියෙනවද දන්නේ නෑ පරණ ඇන්ටික් ටයිප් වාහන ගෙන්වන්න පුළුවන්.......

    හැබැයි ගෙන්නලා පාරට දැම්මනං ආයේ ඉතිං සොරිම තමයි......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක ගෙන්නන්න පුලුවං වෙන්නෙ එහෙ පාවිච්චි කල වාහනේ හැටියට තමයි.