old dodge challenger

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම ගෙන්නන එක ගැන වැඩි විස්තර දන්නවද????
    මතක හැටියට ඕක කරන්න වාහනේ ගේන්න පුලුවං අවුරුදු 5ක් වගෙ රට ඉන්න එකෙකුටයි. ගේන වහනේ එහෙ අවුරුද්දකට වඩා පාවිච්චි කරපු එකක් වෙන්න ඕන (YOM 2.5 years වලට වඩා වැඩි නං). ඔක්කොම ලියකියවිලි තියෙන්න ඕන.
    වැඩි විස්තර customs වලින් අහගන්න. 1919ට කෝල් එකක් දීලා අහන්න. ඒගොල්ලො customs නොම්මරේ දෙයි.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මතක හැටියට ඕක කරන්න වාහනේ ගේන්න පුලුවං අවුරුදු 5ක් වගෙ රට ඉන්න එකෙකුටයි. ගේන වහනේ එහෙ අවුරුද්දකට වඩා පාවිච්චි කරපු එකක් වෙන්න ඕන (YOM 2.5 years වලට වඩා වැඩි නං). ඔක්කොම ලියකියවිලි තියෙන්න ඕන.

    අන්න හරි.... එහේ පාවිච්චි කරපු වාහනේ මෙහෙ පාවිච්චි කරන්නත් ගෙන විදියට ටමයි ගෙන්න වෙන්නේ..... හැබැයි මෙයාගේ ප්‍රශ්නෙට මේ ඔප්ශන් ඒක කොහොම ගැලපෙයිද දන්නේ නෑ.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න හරි.... එහේ පාවිච්චි කරපු වාහනේ මෙහෙ පාවිච්චි කරන්නත් ගෙන විදියට ටමයි ගෙන්න වෙන්නේ..... හැබැයි මෙයාගේ ප්‍රශ්නෙට මේ ඔප්ශන් ඒක කොහොම ගැලපෙයිද දන්නේ නෑ.....
    කොහොම ගෙන්නුවත් ඕකට ගහයි ලොවෙත් නැති tax එකක්! 4 liter එන්ජිමක්නෙ!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොම ගෙන්නුවත් ඕකට ගහයි ලොවෙත් නැති tax එකක්! 4 liter එන්ජිමක්නෙ!

    ආයෙත් අහලා....... ටැක්ස් ගෙවන සල්ලි වලින් කාර් එකක් නෙවෙයි ගෙයක් ගන්න පුළුවන් වෙයි......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයෙත් අහලා....... ටැක්ස් ගෙවන සල්ලි වලින් කාර් එකක් නෙවෙයි ගෙයක් ගන්න පුළුවන් වෙයි......
    :lol:ඔව්!
    කොහොමත් ඕකට මාස කිපයකට ගහන පෙට්රල් සල්ලි වලින් තව ගෙයක් ගොඩ දාන් පුලුවං වෙයි!
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ආයෙත් අහලා....... ටැක්ස් ගෙවන සල්ලි වලින් කාර් එකක් නෙවෙයි ගෙයක් ගන්න පුළුවන් වෙයි......
    cry.gif
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :lol:ඔව්!
    කොහොමත් ඕකට මාස කිපයකට ගහන පෙට්රල් සල්ලි වලින් තව ගෙයක් ගොඩ දාන් පුලුවං වෙයි!

    පෙට්‍රල් නන් මොනාද බන්. මහින්ද ලොක්කා පෙට්‍රල් මිල වැඩි කරන විදියට ඕකට විතරක් නෙවෙයි.... මරුටියකටවත් තෙල් ගහන්න වෙන්නෙ නෑ ඉස්සරහට. :no::no::no::no: