මචන්ලා මගේ පරණ iPhone එකේ DATA අළුත් එකට transfer කරන ගමන් තියෙන්නේ, එකේ මචන් පරණ එකේ Transferring Data Time remaining - About 3 minutes කියලා දිගටම තියෙනවා නේ බන් දැන් ගොඩක් වෙලා, අළුත් එකේ නම් notification එකක් ආවා completed කියලා ඒක වැඩ... පරණ phone එකේ එක cancel කරොත් ප්‍රශ්නයක් වෙයිද? cloud කරලා නෑ iPhone to iPhone තමා transfer කරන්නේ දන්න එකෙක් කියපන්කෝ.. තව පැය කීයක් බලන් ඉන්න වෙයිද දන්නේ නෑ බන් 
