Old License card..

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,466
    5,853
    113
    වහාම ගනින් පුතේ... මගෙත් කළු සුදු.. අවිස්සාවෙල්ල පොලීසියෙන් ඇල්ලුවා කිය්හන්කෝ රෑ 12 ට.. මූ ටෝච් එක ගහලා ලියන්න හැදුවා.. බල්ලො බත් කන්නේ නෑ ල‍යිසොන් එක දැක්කම.. මෙලෝ මගුලක් පෙන්නෙ නෑ... අපැහැදිලි රියදුරු බලපතක් සහිතව රිය ධාවනය කියල ලියන්න ගියා බන් යාන්තම් හදිසි ගමනක් යන ගමන් කියලා ශේප් උනා...

    ඕක ර්නිව් කරන්න මෙඩිකල් එකක් ගන්න ඕනේ.. මම ගියා ගිය මාසේ 20 ගනන් වල නුගේගොඩ.. අම්මෝ සෙනග බන්... උදෙන්ම පලයන්..දවසට 400 කොහෙද බලන්නේ.. එතනට 750 ක් යනවා.

    ඒකත් අරන් වේරහැර පලයන්... පරන ලයිසොන් එකයි මෙඩිකල් එකයි අයිඩී එකයි.. කොහොමත් එතනටත් 1800 ගානක් යනවා.. ඔක්කොම 3000 කට කිට්ටු වෙනවා.. ලේසි නෑ බන්..

    Umbey eka penne nathi nisa ne..uge eka thama penawa..math maru kala..hethuea parana eke moonawath penne nah.. aru ge eka pena nisa maru karanna ona nah
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මගුලක් කියනවා ලයිසන් එක පැහැදිලි නම් ගන්න එපා.. ලයිසන් එක පරිස්සම් කර ගනින් මැකෙන්න දෙන්න එපා..

    මම ලඟදි අල්ලුවා මගේ 2004 ගත්ත එකක් තියෙන්නේ.. එකේ මුකුත් පේන්නේ නෑ.. ඒක හින්දා අලුත් එකක් ගන්න වුනා...

    අලුත් එක ගන්න ඔනා නම්
    මගේ ලයිසන් එක පැහැදිලි නැති හින්දා
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට ගියාම උන්ගේ system එකෙන්ම ලයිසන් එකේ විස්තර තියෙන කොලයක් අරන් දෙනවා මෙඩිකල් එක කර ගන්න..ලයිසන් එක පැහැදිලි නැත්නම් ඒක ඕනමයි.. එකයි එකේ තව පොටෝ කොපියකුයි අරගෙන මෙඩිකල් කරන තැනට යන්න.උන් විස්තර කොලේ කොපිය තියගෙන ඔරිජිනල් එක දෙනවා අපිට..

    මෙඩිකල් එකේදි.. උස බලනවා, බර බලනවා, ලේ වර්ගේ බලනවා.අත් දෙක උස්සන්න කියනවා, අත් දෙක උස්සගෙන කකුලේ ඇඟිලි වලින් ඉස්සෙන්න කියනවා.. මෙඩිකල් එක දෙනවා...(මෙඩිකල් එකේ ගාන මතක නෑ මචන්:(:()

    මෙඩිකල් එක කරන්න යද්දී දනිස්ස ලඟට නවන්න පුලුවන් කලිසමක් ඇඳගෙන යන්න... කොට කලිසමක් උනත් කමක් නෑ

    ඊට පස්සේ පොටෝ ගන්න ඔනා 2යි ඔනා... පොටෝ ගන්න තැනකට ගිහිල්ලා කියපන් ලයිසන් එකට කියලා උන් දන්නවා...

    ඊට පස්සේ... ඔය මගුල් වෙරහැර යන්න ඔනා නෑ බං..
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට යන්න.. එතනට ගියාම ඇප්ලිකේශන් එකක් දෙනවා... (කලු පාට පෑනක් ඇරන් යන්න කලු පාටින් පුරවන්න කියන්නේ)

    1. ඒක පුරවලා පොටෝ එකත් අලවලා..
    2. අර ඉස්සරවෙල දුන්න ලයිසන් එකේ විස්තර තියෙන ඔරිජිනල් කොලේයි
    3. පරන ලයිසන් එකේ A4 එකේ ගහපු පොටෝ කොපියකුයි
    4. පරන ලයිසන් එකයි
    5. NIC එකේ A4 එකේ ගහපු පොටො කොපියකුයි
    6. මෙඩිකල් එකයි
    7. තව පොටෝ එකකුයි
    8. දිග ලියුම් කවරයක් එක්ක දුන්නම

    බැංකුවට රු.1700. ගෙවන්න කියලා රිසිට් එකක් (මට නම් එතන ඉන්න කෙනාම PIV එක ලියල දුන්නා) දෙනවා..
    ඒක ගෙවලා රිසිට් එක ගෙනත් දුන්නම
    ඒ වෙලවෙම ටෙම්පරි එක දෙනවා( මාස 6 වලන්ගුයි ඒක)

    මම දැන් දුවන්නේ ටෙම්පරි එකෙන්... මාසෙන් විතර එනවා කිව්වේ අලුත් එක.. තාම මසයක් නම් නෑ මට..

    ඕන රජයේ ආයතනයකට වැඩක් කර ගන්න යනකොට හොඳ කලු කලිසමක් ෂර්ට් එකක් සපත්තු දාලා.. මේ දැන් office එකක වැඩ කරල එන ගමන් වගේ යන්න..
    ටිකක් සැලකිලි වැඩියි..

    ඔක්කොම ලියවුනා කියල හිතනවා
     
    Last edited:
    • Like
    Reactions: waca

    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    licen eke detais pahadiliwa penawa nao one na... puluwan taram oka pavichchi karanna balanna aluth ekata yanna epa mala wadayak eka
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මගුලක් කියනවා ලයිසන් එක පැහැදිලි නම් ගන්න එපා.. ලයිසන් එක පරිස්සම් කර ගනින් මැකෙන්න දෙන්න එපා..

    මම ලඟදි අල්ලුවා මගේ 2004 ගත්ත එකක් තියෙන්නේ.. එකේ මුකුත් පේන්නේ නෑ.. ඒක හින්දා අලුත් එකක් ගන්න වුනා...

    අලුත් එක ගන්න ඔනා නම්
    මගේ ලයිසන් එක පැහැදිලි නැති හින්දා
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට ගියාම උන්ගේ system එකෙන්ම ලයිසන් එකේ විස්තර තියෙන කොලයක් අරන් දෙනවා මෙඩිකල් එක කර ගන්න..ලයිසන් එක පැහැදිලි නැත්නම් ඒක ඕනමයි.. එකයි එකේ තව පොටෝ කොපියකුයි අරගෙන මෙඩිකල් කරන තැනට යන්න.උන් විස්තර කොලේ කොපිය තියගෙන ඔරිජිනල් එක දෙනවා අපිට..

    මෙඩිකල් එකේදි.. උස බලනවා, බර බලනවා, ලේ වර්ගේ බලනවා.අත් දෙක උස්සන්න කියනවා, අත් දෙක උස්සගෙන කකුලේ ඇඟිලි වලින් ඉස්සෙන්න කියනවා.. මෙඩිකල් එක දෙනවා...(මෙඩිකල් එකේ ගාන මතක නෑ මචන්:(:()

    මෙඩිකල් එක කරන්න යද්දී දනිස්ස ලඟට නවන්න පුලුවන් කලිසමක් ඇඳගෙන යන්න... කොට කලිසමක් උනත් කමක් නෑ

    ඊට පස්සේ පොටෝ ගන්න ඔනා 2යි ඔනා... පොටෝ ගන්න තැනකට ගිහිල්ලා කියපන් ලයිසන් එකට කියලා උන් දන්නවා...

    ඊට පස්සේ... ඔය මගුල් වෙරහැර යන්න ඔනා නෑ බං..
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට යන්න.. එතනට ගියාම ඇප්ලිකේශන් එකක් දෙනවා... (කලු පාට පෑනක් ඇරන් යන්න කලු පාටින් පුරවන්න කියන්නේ)

    1. ඒක පුරවලා පොටෝ එකත් අලවලා..
    2. අර ඉස්සරවෙල දුන්න ලයිසන් එකේ විස්තර තියෙන ඔරිජිනල් කොලේයි
    3. පරන ලයිසන් එකේ A4 එකේ ගහපු පොටෝ කොපියකුයි
    4. පරන ලයිසන් එකයි
    5. NIC එකේ A4 එකේ ගහපු පොටො කොපියකුයි
    6. මෙඩිකල් එකයි
    7. තව පොටෝ එකකුයි
    8. දිග ලියුම් කවරයක් එක්ක දුන්නම

    බැංකුවට රු.1700. ගෙවන්න කියලා රිසිට් එකක් (මට නම් එතන ඉන්න කෙනාම PIV එක ලියල දුන්නා) දෙනවා..
    ඒක ගෙවලා රිසිට් එක ගෙනත් දුන්නම
    ඒ වෙලවෙම ටෙම්පරි එක දෙනවා( මාස 6 වලන්ගුයි ඒක)

    මම දැන් දුවන්නේ ටෙම්පරි එකෙන්... මාසෙන් විතර එනවා කිව්වේ අලුත් එක.. තාම මසයක් නම් නෑ මට..

    ඕන රජයේ ආයතනයකට වැඩක් කර ගන්න යනකොට හොඳ කලු කලිසමක් ෂර්ට් එකක් සපත්තු දාලා.. මේ දැන් office එකක වැඩ කරල එන ගමන් වගේ යන්න..
    ටිකක් සැලකිලි වැඩියි..

    ඔක්කොම ලියවුනා කියල හිතනවා
    Thanks, rep added. මචන් ඒක සැහැල්ලු වාහන නං අළුත් කරන්න ඕන කොච්චර කාලෙකට පස්සෙද
     
    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    Eye test nedda? Nethnam kohomath karana nisa demme nedda? Medical test ekata Nugegodama yanna onada nethnam wena then thiyenawada Colombo?

    මෙඩිකල් එකේදි.. උස බලනවා, බර බලනවා, ලේ වර්ගේ බලනවා.අත් දෙක උස්සන්න කියනවා, අත් දෙක උස්සගෙන කකුලේ ඇඟිලි වලින් ඉස්සෙන්න කියනවා.. මෙඩිකල් එක දෙනවා...(මෙඩිකල් එකේ ගාන මතක නෑ මචන්:(:()

    මෙඩිකල් එක කරන්න යද්දී දනිස්ස ලඟට නවන්න පුලුවන් කලිසමක් ඇඳගෙන යන්න... කොට කලිසමක් උනත් කමක් නෑ
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන් මම ලයිසොන් එක ගත්තෙ 2004 මාතරින් , දැන් මෙලෝ හසරක් පේන්නෙ නෑ. මම දැන් permanent ඉන්නෙ කොළඹ . එතකොට උබ කියපු ලයිසන් එකේ විස්තර තියෙන කොලේ ගන්න මාතර යන්න වෙයිද

    මගුලක් කියනවා ලයිසන් එක පැහැදිලි නම් ගන්න එපා.. ලයිසන් එක පරිස්සම් කර ගනින් මැකෙන්න දෙන්න එපා..

    මම ලඟදි අල්ලුවා මගේ 2004 ගත්ත එකක් තියෙන්නේ.. එකේ මුකුත් පේන්නේ නෑ.. ඒක හින්දා අලුත් එකක් ගන්න වුනා...

    අලුත් එක ගන්න ඔනා නම්
    මගේ ලයිසන් එක පැහැදිලි නැති හින්දා
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට ගියාම උන්ගේ system එකෙන්ම ලයිසන් එකේ විස්තර තියෙන කොලයක් අරන් දෙනවා මෙඩිකල් එක කර ගන්න..ලයිසන් එක පැහැදිලි නැත්නම් ඒක ඕනමයි.. එකයි එකේ තව පොටෝ කොපියකුයි අරගෙන මෙඩිකල් කරන තැනට යන්න.උන් විස්තර කොලේ කොපිය තියගෙන ඔරිජිනල් එක දෙනවා අපිට..

    මෙඩිකල් එකේදි.. උස බලනවා, බර බලනවා, ලේ වර්ගේ බලනවා.අත් දෙක උස්සන්න කියනවා, අත් දෙක උස්සගෙන කකුලේ ඇඟිලි වලින් ඉස්සෙන්න කියනවා.. මෙඩිකල් එක දෙනවා...(මෙඩිකල් එකේ ගාන මතක නෑ මචන්:(:()

    මෙඩිකල් එක කරන්න යද්දී දනිස්ස ලඟට නවන්න පුලුවන් කලිසමක් ඇඳගෙන යන්න... කොට කලිසමක් උනත් කමක් නෑ

    ඊට පස්සේ පොටෝ ගන්න ඔනා 2යි ඔනා... පොටෝ ගන්න තැනකට ගිහිල්ලා කියපන් ලයිසන් එකට කියලා උන් දන්නවා...

    ඊට පස්සේ... ඔය මගුල් වෙරහැර යන්න ඔනා නෑ බං..
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට යන්න.. එතනට ගියාම ඇප්ලිකේශන් එකක් දෙනවා... (කලු පාට පෑනක් ඇරන් යන්න කලු පාටින් පුරවන්න කියන්නේ)

    1. ඒක පුරවලා පොටෝ එකත් අලවලා..
    2. අර ඉස්සරවෙල දුන්න ලයිසන් එකේ විස්තර තියෙන ඔරිජිනල් කොලේයි
    3. පරන ලයිසන් එකේ A4 එකේ ගහපු පොටෝ කොපියකුයි
    4. පරන ලයිසන් එකයි
    5. NIC එකේ A4 එකේ ගහපු පොටො කොපියකුයි
    6. මෙඩිකල් එකයි
    7. තව පොටෝ එකකුයි
    8. දිග ලියුම් කවරයක් එක්ක දුන්නම

    බැංකුවට රු.1700. ගෙවන්න කියලා රිසිට් එකක් (මට නම් එතන ඉන්න කෙනාම PIV එක ලියල දුන්නා) දෙනවා..
    ඒක ගෙවලා රිසිට් එක ගෙනත් දුන්නම
    ඒ වෙලවෙම ටෙම්පරි එක දෙනවා( මාස 6 වලන්ගුයි ඒක)

    මම දැන් දුවන්නේ ටෙම්පරි එකෙන්... මාසෙන් විතර එනවා කිව්වේ අලුත් එක.. තාම මසයක් නම් නෑ මට..

    ඕන රජයේ ආයතනයකට වැඩක් කර ගන්න යනකොට හොඳ කලු කලිසමක් ෂර්ට් එකක් සපත්තු දාලා.. මේ දැන් office එකක වැඩ කරල එන ගමන් වගේ යන්න..
    ටිකක් සැලකිලි වැඩියි..

    ඔක්කොම ලියවුනා කියල හිතනවා
     
    Last edited:

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    ලයිසොන් එක ලැමිනේට් කලොත්
    invalid වෙනවද ??

    මමත් ලැමිනේට් කරලා තියෙන්නේ.. අවුලක් වෙලා නෑ තවම නම්......
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන් මම ලයිසොන් එක ගත්තෙ 2004 මාතරින් , දැන් මෙලෝ හසරක් පේන්නෙ නෑ. මම දැන් permanent ඉන්නෙ කොළඹ . එතකොට උබ කියපු ලයිසන් එකේ විස්තර තියෙන කොලේ ගන්න මාතර යන්න වෙයිද

    ne ban network karalane thiyennea ona ne
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මගුලක් කියනවා ලයිසන් එක පැහැදිලි නම් ගන්න එපා.. ලයිසන් එක පරිස්සම් කර ගනින් මැකෙන්න දෙන්න එපා..

    මම ලඟදි අල්ලුවා මගේ 2004 ගත්ත එකක් තියෙන්නේ.. එකේ මුකුත් පේන්නේ නෑ.. ඒක හින්දා අලුත් එකක් ගන්න වුනා...

    අලුත් එක ගන්න ඔනා නම්
    මගේ ලයිසන් එක පැහැදිලි නැති හින්දා
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට ගියාම උන්ගේ system එකෙන්ම ලයිසන් එකේ විස්තර තියෙන කොලයක් අරන් දෙනවා මෙඩිකල් එක කර ගන්න..ලයිසන් එක පැහැදිලි නැත්නම් ඒක ඕනමයි.. එකයි එකේ තව පොටෝ කොපියකුයි අරගෙන මෙඩිකල් කරන තැනට යන්න.උන් විස්තර කොලේ කොපිය තියගෙන ඔරිජිනල් එක දෙනවා අපිට..

    මෙඩිකල් එකේදි.. උස බලනවා, බර බලනවා, ලේ වර්ගේ බලනවා.අත් දෙක උස්සන්න කියනවා, අත් දෙක උස්සගෙන කකුලේ ඇඟිලි වලින් ඉස්සෙන්න කියනවා.. මෙඩිකල් එක දෙනවා...(මෙඩිකල් එකේ ගාන මතක නෑ මචන්:(:()

    මෙඩිකල් එක කරන්න යද්දී දනිස්ස ලඟට නවන්න පුලුවන් කලිසමක් ඇඳගෙන යන්න... කොට කලිසමක් උනත් කමක් නෑ

    ඊට පස්සේ පොටෝ ගන්න ඔනා 2යි ඔනා... පොටෝ ගන්න තැනකට ගිහිල්ලා කියපන් ලයිසන් එකට කියලා උන් දන්නවා...

    ඊට පස්සේ... ඔය මගුල් වෙරහැර යන්න ඔනා නෑ බං..
    ප්‍රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට යන්න.. එතනට ගියාම ඇප්ලිකේශන් එකක් දෙනවා... (කලු පාට පෑනක් ඇරන් යන්න කලු පාටින් පුරවන්න කියන්නේ)

    1. ඒක පුරවලා පොටෝ එකත් අලවලා..
    2. අර ඉස්සරවෙල දුන්න ලයිසන් එකේ විස්තර තියෙන ඔරිජිනල් කොලේයි
    3. පරන ලයිසන් එකේ A4 එකේ ගහපු පොටෝ කොපියකුයි
    4. පරන ලයිසන් එකයි
    5. NIC එකේ A4 එකේ ගහපු පොටො කොපියකුයි
    6. මෙඩිකල් එකයි
    7. තව පොටෝ එකකුයි
    8. දිග ලියුම් කවරයක් එක්ක දුන්නම

    බැංකුවට රු.1700. ගෙවන්න කියලා රිසිට් එකක් (මට නම් එතන ඉන්න කෙනාම PIV එක ලියල දුන්නා) දෙනවා..
    ඒක ගෙවලා රිසිට් එක ගෙනත් දුන්නම
    ඒ වෙලවෙම ටෙම්පරි එක දෙනවා( මාස 6 වලන්ගුයි ඒක)

    මම දැන් දුවන්නේ ටෙම්පරි එකෙන්... මාසෙන් විතර එනවා කිව්වේ අලුත් එක.. තාම මසයක් නම් නෑ මට..

    ඕන රජයේ ආයතනයකට වැඩක් කර ගන්න යනකොට හොඳ කලු කලිසමක් ෂර්ට් එකක් සපත්තු දාලා.. මේ දැන් office එකක වැඩ කරල එන ගමන් වගේ යන්න..
    ටිකක් සැලකිලි වැඩියි..

    ඔක්කොම ලියවුනා කියල හිතනවා

    AMMBO THANKS MACHAO REP +++:):):yes::yes: