Old Rupavahini programmes

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    මතකද අපි පොඩි කාලේ ආසාවෙන් බලපු වැඩ සටහන්. අද කාලේ ඉන්න එවුන්ට නම් ඒවා බලන්න chance එකක් තියෙනවා කියල මම හිතන්නේ නෑ. අපිට ඒ කලේ තිබ්බේ TV විතරයි. intenet තියා computer එකක් දකින්නෙත් අමාරුවෙන්. channel වලත් තිබ්බේ රුපවාහිනී හරි ITV හරි විතරයි. මේවා මතකද





     
    • Like
    Reactions: Neranjan1st

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි බන්...
    මමත් ඕවා මාර අසාවෙන් ඒ කාලේ බැලුවේ...
    අර මැක්ස් කියපු කළා හරබ එක බලලා, ගල් පාට කළා, ගොලුබෙලි කටු පාට කළා
    තවම මතකයි ඒවා... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කළා හරඹ පට්ටම මචන්
    තව කොච්චර තියෙනවද
    පට්ටම නාට්ටිත් ගියා
    ඉස්සර අපි බැලුවෙත් රුපවාහිනි නිවුස් බන්
    දැන් වගේ නෙවෙයි ඉස්සර පට්ටම ලයින් එක
    මහින්ද ආවත් හරි ඒකට කෙල උනා බොරු කියන්න ඕන නැහැ
    ITN එකටත් එකම තමයි