Old Sinhala Dramas

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැරණි සිංහල නාට්ටි වල ඩයුන්ලෝඩ් ලින්ක්ස් තියෙනවා නම් ත්‍රෙඩ් එකේ පොස්ට් කරනවද?
    මම හොයනවා දියසේන සහ කීටයා ඩ්‍රාමා දෙක. කීටයා සීසන් කීපයක්ම ගියානේ. තියෙනවා නම් පෝස්ට් කරන්න.

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    ඔව් පොස්ට් කරන්න.. :nerd: මාත් හොයනවා මනෝකාය :D හේ හේ අනුන්න්ගේ ත්‍රෙඩ් එකක.. :sorry: