පුලුවන් නම් කාලෙකින් අහපු නැති පට්ට සින්දු ටිකක් ශෙයා කරනවාද , මේ නෙට් එකෙයි රෙඩියෝ වලයි අඩන සිංදු අහලා එපා වෙලා
ඉස්සර කපුගේලා මිල්ටන්ලා ඇඩුවේ නැහැ එත් ඒ ගාම්බිර කරහඩේ විරහව තිබ්බා සිරා ලව් සික් එකෙ ඉන්නකොට ඇඩෙනවා , ඒ බොක්කට වැදුන නිසා
මේ වගේ පට්ට බොක්කට වැදුනි මේ කාලේ සිංදු ටිකක් ශෙයා කරන්න