old sinhala song

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    adenawa aya adenawa mewa ahaddi

    මචං එහෙම අඬන්ඩ තරං වටින කෙල්ලො මේ ලෝකෙ නෑ..
    ඒ හින්ද උඹ වැඩිය දුක්වෙන්ඩ එපා.. අපරාදෙ අපේ කඳුලු
    ලැබුණු නැති හිනදයි ඔච්චර අගේ.. ලැබුණනං තේරේවි සාමාන්‍ය පෘතග්ජන කෙල්ලෙක් විතරයි කියල..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිතක කොහේ තිබුනාදෝ ආදරේ...
    දගකාර දෑස පැටලෙනතුරු මා නෙතේ...
    සිරවී සිතේ ‍ඔබේ.. තිබුනාලු ආදරේ...
    ඇසෙනා තුරා.... ඔබ මා නිසාම කීව ගීත යාළුවේ..




    බූට් නං නෙවේ මචං..
    මෑත කාලයේ එච්චර ඇහෙන් නැති සින්දු :D