ow machan eka convert wenne neha ada hetama dannam..
rathu rosa demma ada..
ela kollek ne. godak pin wewa. jaya wewa

repd
ow machan eka convert wenne neha ada hetama dannam..
rathu rosa demma ada..

repd
මායා රත්න නැද්ද මචන්. එතකොට මනෝකාය
ඔන්න උබලට අතිතයට යන්න පරණ dramas ටිකක් ගේනවා upload කරලා නම් ගොඩක්කල් මේ තියෙන්නේ ලිස්ට් එක
1.බෝගල සවුන්දිස් ෆුල්
2.චරිත තුනක් ෆුල්
3.ඉකි බිදින තාරුකා ෆුල්
4.ජීවිතට ඉඩ දෙන්න ෆුල්
5.රම්‍ය සුරම්‍ය ෆුල්
6.පලිගු මැණිකේ ෆුල්
7.කුමරණනි ෆුල්
8.වෙටෙන් එහා ෆුල්
9.යශෝ මන්දිර ෆුල්
10.සදගල තැන්න ෆුල්
11.සෙනිහසේ ගීතය ෆුල්
12.බොරළු වැස්ස ෆුල්
13.යශෝ රාවය ෆුල්
14.චක්රයුදය ෆුල්
15.නිර්සත්වයෝ ෆුල්
16.කෝකිල විලාපය ෆුල්
17.නියවටයා ෆුල්
මේ ලින්ක් එකෙන් මගේ youtube channel https://www.youtube.com/channel/UCNmMJQRqnZXOsfTPrllmDeA/videos
එකට යන්න ගිහින් බලන්න ඔක්කොම බලන්න බැරි නිසා බාගෙන බලන්න. copy right case නිසා වැඩි කාලයක් youtube තියෙන එකක් නැහැ එක නිසා බාගෙන තියාගන්න.. වටිනා කම දන්නෝ දනිති.. මේ දවස් වල night time data එහෙම ඇති නේ වැල බන වෙලේ මේවත් බාගනිල්ලා තව සෙට් එකක් තියෙනවා upload කරන්නම්...
youtube එකේ තියෙන download එකෙන් බාන්න එපා මොකද channel එක ban කලොත් video open වෙන්නේ නැහැ එක නිසා වෙනම බාගන්න...
youtube download කරන්න මේ site එකෙන් http://www.clipconverter.cc/



ethuma thiyenawa dannam data case me sathiye..next month mula dannammatath meka set una mchn. aath meke kaali adui![]()
ethuma thiyenawa dannam data case me sathiye..next month mula dannam