old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එල. +6 .

    මචන් "එතුමා" කතාව හොයා ගන්න තියෙයිද
    ? :D:D
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    බෝගල සවුන්දිරිස් okkoma baluwa ඔබට බොහොම ස්තුතියි මචන්s7
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔන්න උබලට අතිතයට යන්න පරණ dramas ටිකක් ගේනවා upload කරලා නම් ගොඩක්කල් මේ තියෙන්නේ ලිස්ට් එක

    1.බෝගල සවුන්දිස් ෆුල්
    2.චරිත තුනක් ෆුල්
    3.ඉකි බිදින තාරුකා ෆුල්
    4.ජීවිතට ඉඩ දෙන්න ෆුල්
    5.රම්‍ය සුරම්‍ය ෆුල්
    6.පලිගු මැණිකේ ෆුල්
    7.කුමරණනි ෆුල්
    8.වෙටෙන් එහා ෆුල්
    9.යශෝ මන්දිර ෆුල්
    10.සදගල තැන්න ෆුල්
    11.සෙනිහසේ ගීතය ෆුල්
    12.බොරළු වැස්ස ෆුල්
    13.යශෝ රාවය ෆුල්
    14.චක්රයුදය ෆුල්
    15.නිර්සත්වයෝ ෆුල්
    16.කෝකිල විලාපය ෆුල්
    17.නියවටයා ෆුල්


    මේ ලින්ක් එකෙන් මගේ youtube channel https://www.youtube.com/channel/UCNmMJQRqnZXOsfTPrllmDeA/videos
    එකට යන්න ගිහින් බලන්න ඔක්කොම බලන්න බැරි නිසා බාගෙන බලන්න. copy right case නිසා වැඩි කාලයක් youtube තියෙන එකක් නැහැ එක නිසා බාගෙන තියාගන්න.. වටිනා කම දන්නෝ දනිති.. මේ දවස් වල night time data එහෙම ඇති නේ වැල බන වෙලේ මේවත් බාගනිල්ලා තව සෙට් එකක් තියෙනවා upload කරන්නම්...:love::love::love::love::love::love::dull:

    youtube එකේ තියෙන download එකෙන් බාන්න එපා මොකද channel එක ban කලොත් video open වෙන්නේ නැහැ එක නිසා වෙනම බාගන්න...

    youtube download කරන්න මේ site එකෙන් http://www.clipconverter.cc/

    machan.... puluwannam "ටාසන් ද අපේ මෑන්" kiyala teledrama ekak giyaa... hoyala diyan ko thiyenawanam....... :):):)
     

    gambler_77

    Member
    Apr 29, 2017
    16
    22
    0
    රතු රෝස copy right case ආවා බන් එක unpublished උනා.. අයෙ වෙලාවක දාන්නම් ..අනිත් ඒවත් අයින් කරන්න කලින් බාගනිල්ලා..
     
    • Like
    Reactions: ishara4me

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Download-Anything-from-YouTube-with-TubeMate-for-Android.jpg


    Anroid wala un meken bahala appstore eke na pitin down kara gana app eka