drama wala playlist hadapan channel eke puluwan nam. Patta wadak machan thanks.
RAN PUTHA Active member May 25, 2017 309 82 28 Feb 20, 2018 #21 drama wala playlist hadapan channel eke puluwan nam. Patta wadak machan thanks.
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Feb 20, 2018 #22 රුපවාහිනියේ , සිරසේ එහෙම ගිය පරණ කාර්ටුන් සල්ලි වලට ගන්න තැනක් දන්නේ නැද්ද ..
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Feb 20, 2018 #24 Prime HD said: රුපවාහිනියේ , සිරසේ එහෙම ගිය පරණ කාර්ටුන් සල්ලි වලට ගන්න තැනක් දන්නේ නැද්ද .. Click to expand... රූපවාහිනී සංස්ථාවෙ ගේට් ඵකෙන් අැතුලු වෙන කොටම තියෙනවා රූ entertainment කියලා shop ඵකක්.අන්න ඒකේ තියෙනවා රූපවාහිනියේ ගිය ඔක්කොම කාටුන්.සිරසේ ඒවා නම් ඔය ඕන තැනක තියෙන්නේ.
Prime HD said: රුපවාහිනියේ , සිරසේ එහෙම ගිය පරණ කාර්ටුන් සල්ලි වලට ගන්න තැනක් දන්නේ නැද්ද .. Click to expand... රූපවාහිනී සංස්ථාවෙ ගේට් ඵකෙන් අැතුලු වෙන කොටම තියෙනවා රූ entertainment කියලා shop ඵකක්.අන්න ඒකේ තියෙනවා රූපවාහිනියේ ගිය ඔක්කොම කාටුන්.සිරසේ ඒවා නම් ඔය ඕන තැනක තියෙන්නේ.
Mint90 Active member Mar 2, 2015 755 225 43 Sri lanka Feb 20, 2018 #25 මචං උඹලා අහලා නැද්ද "අඳුකොල" කියලා tele drama එකක්. ඒක අපේ ගමේලු බන් shoot කරලා තියෙන්නෙ. මම full day එකක් google search කලා ටිකක් හරි හොයා ගන්න. මොකුත්ම හොයාගන්න බැරි උනා. උඹලා කවුරුහරි මොකුත් source එකක් දන්නවනම් කියපන්.
මචං උඹලා අහලා නැද්ද "අඳුකොල" කියලා tele drama එකක්. ඒක අපේ ගමේලු බන් shoot කරලා තියෙන්නෙ. මම full day එකක් google search කලා ටිකක් හරි හොයා ගන්න. මොකුත්ම හොයාගන්න බැරි උනා. උඹලා කවුරුහරි මොකුත් source එකක් දන්නවනම් කියපන්.
Capital_M Well-known member Jul 7, 2016 1,976 298 83 Malambe Feb 20, 2018 #27 mega.nz දාපන්. උඹ මැරුණත් video තියෙනවා
TheNewThinker Well-known member Dec 5, 2016 1,458 201 63 kanthare Feb 20, 2018 #29 Mayarathna thiyenwada ?
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Feb 20, 2018 #30 කීටයා 1 , 2 නැ ද ?
LZP1992 Well-known member Feb 6, 2014 5,674 6,003 113 @ගෙදර Feb 20, 2018 #31 Ahasin watuna kiyala ekak giya swaranawahiniye...eka hoyagnna nadda kaalangwath
S shan.killer00 Junior member Oct 8, 2009 536 23 18 Galle Sri Lanka Feb 20, 2018 #32 කීටයා 1 , 2 මමත් හොයනවා බන්
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Feb 20, 2018 #36 රම්‍ය සුරම්‍ය, කුමාරයාණෙනි හොය හොය හිටියේ.. පට්ට තෑන්ක්ස් මේක අප් කරපු කෙනාට.. කන්දේ ගෙදර 2 තියෙන පිංවතෙක් ඉන්නවද?
රම්‍ය සුරම්‍ය, කුමාරයාණෙනි හොය හොය හිටියේ.. පට්ට තෑන්ක්ස් මේක අප් කරපු කෙනාට.. කන්දේ ගෙදර 2 තියෙන පිංවතෙක් ඉන්නවද?
nimeshkd Well-known member Jul 27, 2015 1,707 287 83 Neverland Feb 20, 2018 #37 duudaruwo, nadayo ehema nadda?
F fidget Member Jan 3, 2018 608 65 0 Feb 20, 2018 #38 මේ ඩ්‍රාම එක මොකක්ද කියලා කියපන් කෝ දාන්න එකෙක් ඉන්නවා නම්.
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Feb 20, 2018 #40 නිවටයා එකේ තව කොටසක් එන්න තියෙනවද ?