Olympia Treadmill

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    428040_364786133551841_325507247479730_1161927_176250131_n.jpg


    422048_364786486885139_325507247479730_1161930_902831432_n.jpg


    416891_362854553744999_325507247479730_1155288_1900857711_a.jpg


    Time: 00: 00 -- 99:59 Min
    Distance:0.00-99.99 km
    Program: P1-P8
    Pulse: 40-199 times/minute
    Speed: 0.5-10 KM/H
    Calories: 0-100%

    Motor - 1.75 HP DC Motor
    Walking Area (L*W) 1100 x 380 mm
    Weight Capacity 100 kg
    Incline Manual
    N.W/G.W 40/45 kg
    Other function Foadable and easy to assembly

    Rs 49 500/=



    http://www.facebook.com/media/set/?set=a.362854083745046.88542.325507247479730&type=1
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔකෙන් මොනද බන් කරන්න පුලුවන් :rolleyes::rolleyes:

    පණ කඩන් දුව්න්න පුරුදු වෙන්න පුලුවන්

    මේ වගේ දේවල් වලට පුරුදු වෙන්න පුලුවන්

    බල්ලෙක් පස්සෙන් පැන්නුවොත්

    කවුරුහරි ගහන්න පස්සෙන් එලවනවානම්
    මෙකෙන් පුරුදු වෙන්න පුලුවන් ඒ වගේ අවස්ථාවක මුහුණ දෙන්නේ කොහොමද කියලා:rolleyes::D
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    පණ කඩන් දුව්න්න පුරුදු වෙන්න පුලුවන්

    මේ වගේ දේවල් වලට පුරුදු වෙන්න පුලුවන්

    බල්ලෙක් පස්සෙන් පැන්නුවොත්

    කවුරුහරි ගහන්න පස්සෙන් එලවනවානම්
    මෙකෙන් පුරුදු වෙන්න පුලුවන් ඒ වගේ අවස්ථාවක මුහුණ දෙන්නේ කොහොමද කියලා:rolleyes::D

    aniwa aniwa
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැන් උඔ කියපන් මේක දාන්න හේතු පාඨය මොකද්ද කියලා

    මේක උඔ ගත්තාද
    විකුණනන්නද
    උඔ ජිම් එකක් දැම්මාද
    ආදි වශයෙන්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පණ කඩන් දුව්න්න පුරුදු වෙන්න පුලුවන්

    මේ වගේ දේවල් වලට පුරුදු වෙන්න පුලුවන්

    බල්ලෙක් පස්සෙන් පැන්නුවොත්

    කවුරුහරි ගහන්න පස්සෙන් එලවනවානම්
    මෙකෙන් පුරුදු වෙන්න පුලුවන් ඒ වගේ අවස්ථාවක මුහුණ දෙන්නේ කොහොමද කියලා:rolleyes::D

    මේකෙ, හොදපු රෙදි වේලෙන්න දාන්නත් පුලුවන්. :rofl:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    දැන් උඔ කියපන් මේක දාන්න හේතු පාඨය මොකද්ද කියලා

    මේක උඔ ගත්තාද
    විකුණනන්නද
    උඔ ජිම් එකක් දැම්මාද
    ආදි වශයෙන්

    ow machan.....

    meka wikunanna tiyenne..Brand new danata 5 units tiynawa