Threadmill විදුලි බිල

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Threadmill එකක් දවසට පැය බාගයක් වගේ පාවිච්චි කරොත් කරන්ට් බිල කීයකින් වගේ වැඩි වෙයි ද? දැනට රු 1500/= වගේ එන්නෙ .

    Threadmill sspecifications
    Motor:1.5HP / 2.5 HPP
    Speed:1 ~ 16 km/hr
    Incline:12 levels
    Running Surface:131 x 44 cm (LxW)
    Monitor:5" Large blue backlit LCD monitor
    Programs:12 pre-set programs / 1 Manual / 3 Target Setting / Eco Mode / Body Fat
    Instant Speed Keys:6 / 8 / 10 km/hr
    Instant Incline Keys:6 / 9 / 12 levels
    Unfolded:159.5 x 75 x 154 cm
    Vertical folded:125 x 75 x 154 cm
    Weight:60 kg
    Data Display:Time / Speed / Distance / Incline / Calories / Pulse
     
    • Like
    Reactions: scorp12

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මාසයක් පාවිච්චි කරල බලන්න
    ගත්තෙ නෑ බන් තාම .ගන්ඩ කලින් බැලුවෙ කරන්ට් බිල දරන්ඩ පුලුවන් ද කියල
     
    • Like
    Reactions: hodakolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ගත්තෙ නෑ බන් තාම .ගන්ඩ කලින් බැලුවෙ කරන්ට් බිල දරන්ඩ පුලුවන් ද කියල
    උදේට ශෝටක් ඇදන් දුවපන් කෝ නිකං කරන්ට් නාස්ති කරන්නේ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ThreadmillThreadmill එකක් දවසට පැය බාගයක් වගේ පාවිච්චි කරොත් කරන්ට් බිල කීයකින් වගේ වැඩි වෙයි ද? දැනට රු 1500/= වගේ එන්නෙ .

    Threadmill sspecifications
    Motor:1.5HP / 2.5 HPP
    Speed:1 ~ 16 km/hr
    Incline:12 levels
    Running Surface:131 x 44 cm (LxW)
    Monitor:5" Large blue backlit LCD monitor
    Programs:12 pre-set programs / 1 Manual / 3 Target Setting / Eco Mode / Body Fat
    Instant Speed Keys:6 / 8 / 10 km/hr
    Instant Incline Keys:6 / 9 / 12 levels
    Unfolded:159.5 x 75 x 154 cm
    Vertical folded:125 x 75 x 154 cm
    Weight:60 kg
    Data Display:Time / Speed / Distance / Incline / Calories / Pulse
    Threadmill නෙවේ බන් treadmill
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උදේට ශෝටක් ඇදන් දුවපන් කෝ නිකං කරන්ට් නාස්ති කරන්නේ

    උට බල්ලො එලවන්න ගත්තාම උඹ යනවද බල්ලො පන්නන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අහල පහල ජොගිං ට්‍රැක් එකක් තියනවා නං හොඳා බං නැත්තං මල වදේ.. පාන්දර දුවද්දි වටේම ඉන්න වේසිගෙ බල්ලො ටික බුරන්න පටංගන්නව. ගෙවල් වල උං එළියට බැහැල බලනවා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    උට බල්ලො එලවන්න ගත්තාම උඹ යනවද බල්ලො පන්නන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අහල පහල ජොගිං ට්‍රැක් එකක් තියනවා නං හොඳා බං නැත්තං මල වදේ.. පාන්දර දුවද්දි වටේම ඉන්න වේසිගෙ බල්ලො ටික බුරන්න පටංගන්නව. ගෙවල් වල උං එළියට බැහැල බලනවා
    ඉතිං ඒක තමයි යකෝ මගෙ sprint එක :yes:. රටේ විදුලිය ඉතිරි කරපං
    මම treadmill එක ගෙනත් කලේ ඔහොම කකොච්චර ඒකක ගානක් යනවද බලපු එක මගෙ එක 2Hp එකක් ඒකට දවස ගානෙ දවසට පැය දෙකක් වගේ දුවනකොට එක දවසක විදුලි ඒකක 3 ක් ගියා උබ workout කරන දවස් ගානෙන් වැඩි කරල බලපන්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    ඔයාට වෙන්න ඕන cardio ටික නම් ඕක ගන්නකොට ඔයාලට bill එක වැඩි කියල අවුලක් තියෙනව නම් ඕක ගන්නෙ නැතුව cross trainer එකක් ගන්න. එතකොට bill එකක් යන් නෑනෙ cross trainer එකෙන් කොහොමත් cardio ටික වෙනව

    1619851245547.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔයාට වෙන්න ඕන cardio ටික නම් ඕක ගන්නකොට ඔයාලට bill එක වැඩි කියල අවුලක් තියෙනව නම් ඕක ගන්නෙ නැතුව cross trainer එකක් ගන්න. එතකොට bill එකක් යන් නෑනෙ cross trainer එකෙන් කොහොමත් cardio ටික වෙනව

    View attachment 122641
    පස්සේ ඕන නම් රෙදි උනත් වේලගන්න පුලුවන් ලේසියෙන්ම ;)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ඔයාට වෙන්න ඕන cardio ටික නම් ඕක ගන්නකොට ඔයාලට bill එක වැඩි කියල අවුලක් තියෙනව නම් ඕක ගන්නෙ නැතුව cross trainer එකක් ගන්න. එතකොට bill එකක් යන් නෑනෙ cross trainer එකෙන් කොහොමත් cardio ටික වෙනව

    View attachment 122641

    Elliptical trainer ekak gaththoth moko.

    මේවා ගැන විස්තරයක් කියන්න

    treadmill එකට වඩා වාසිය මොකක්ද? (Electricity අනවශ්‍ය වීම ඇරුනම) exercise පැත්තෙන්
     
    HmNRazor

    Well-known member
  • High intensity Train කරන්න පටන් ගනින් කො මචන්? ලොකුවට ඉගෙනගන්න කියලා දෙයක් නෑ Exercise මූලික දැනුමක් නැති කෙනෙක්ට උනත් පහසුවෙන් කරන්න පුලුවන්. ප්‍රතිපල අතින් උනත් පට්ට.

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    High intensity Train කරන්න පටන් ගනින් කො මචන්? ලොකුවට ඉගෙනගන්න කියලා දෙයක් නෑ Exercise මූලික දැනුමක් නැති කෙනෙක්ට උනත් පහසුවෙන් කරන්න පුලුවන්. ප්‍රතිපල අතින් උනත් පට්ට.

    හරියට ට්‍රෙන් වෙච්චි නැති මසල් තියන එකෙකුට හිට් ගස්සල උඹ උගෙ ජොයින්ට්ස් ටිකටයි මසල්ස් ටිකටයි ඇරල දාන්ඩද යන්නෙ.. ඕව කරන්න කලින් මසල් ටික හරියට ට්‍රේන් වෙලා තියෙන්න ඕන. නැත්තං ලිගමන් ඉරිලා , ජොයින්ට්ස් අවුල් ගිහිල්ලා හිකිල යනව...