Oman King Lifestyle,Cars,Private jet,Protocol and Palace...

slmx

Junior member
  • Aug 16, 2006
    274
    3
    18
    Dubai machan kocchara hamba karath jeewath wenna amarui wiyadama wedi...eeth mehe Oman salary ekey hetiyata anith hema deema laabai...cost of living superb....

    Ai ban dubai wala innawata wada hondai kiyanne dubai chaterda?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oman pohosath ratak ne..
    1 rial ekak 400k da koheda..
    minissuth api wage kaluy ne ehe..

    dubai walata wada minissu hodai..hoda gathi guna tiyenawa kiala hodata penawa
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    oman pohosath ratak ne..
    1 rial ekak 400k da koheda..
    minissuth api wage kaluy ne ehe..

    dubai walata wada minissu hodai..hoda gathi guna tiyenawa kiala hodata penawa

    Oman is the one of the peaceful countries in the middle east
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,860
    3,640
    113

    ඔව් ශාහ් රcතුමාගෙ කාලෙ යුරොපෙ වගෙළු .
    මෙ හම්බ විප්ලවෙන් පස්සෙ තමා මෙ සෙරම .
    එතනින් පස්සෙ තමා සුප්‍රිම් ලීඩර් පකයෙක් බලයෙ ඉන්න තැන හදාගත්තෙ. විප්ලවෙන් පස්සෙ මන් හිතන්නෙ දෙන්නයි ඒ තනතුරේ ඉන්නෙ.
    ඉස්සරහට ඉරානෙත් විප්ලවයක් ඇති වෙවි .තරුණ කොල්ලො කෙල්ලො කැමති නැහැ ඔය අන්තවාදී සීන් වලට.
    තුර්කියෙත් ඔය විප්ලවෙ ඇති වෙයි කියන බය තිබ්බාළු
    එහෙම උනා නම් තුර්කි උනුත් බෙලි කප කපා ඉඳීවි.
    කටාර් වල උනත් තරුණ එවුන් ගොඩාක් උගත් වගෙම වෙස්ටර්න් විදියට හැදිච්ච ෆ්‍රෙන්ඩ්ලි පොරවල්
    ඒත් කට්ටිය නොදැනම තුර්කියේ එර්ඩොගාන් ඒ වෙනස කරමින් ඉන්නේ. ටිකක් හරි වෙස්ටර්න් ටයිප් එක තියන් ඉන්නේ තාම යුරෝපියන් යුනියන් එකට යන්න පොඩි බලාපොරොත්තුවක් තියන හින්දා. ඒකත් දැන් නැතිවෙමින් යන්නේ. එතනින් පස්සේ කෙලින්ම ඉරානේ වගේ වෙනවා. පහුගිය දවසක තුර්කියේ පාසල් පොත් වලින් පරිනාම වාදය අයින් කරා දන්නවද? ඒ වෙනුවට දෙවියෝ මැව්වා කියන එක මාකට් කරන්න කිව්වා. දැන් දැන් තුර්කියේ බාර් වලට ගහනවා. කෙල්ලෝ ඔලුව වහනවා. ආගම වේගයෙන් ඉස්සරහට එමින් තියෙන්නේ.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    mamath oman ban hitiye patta rata miniussu apit hari kamathi ban mara hodai ban patta ewun ape ewunata wada hodai kanna bonna wedding walta pawa invite karanwa ape temple eka hodat karan yanwa ban life eka hodat gewanna puluwan ratak