රජතුමා නෙමේ මචන් මේ සුල්තාන්. මම ඕමාන් වල හිටපු නිසා කියන්නේ මෙයා නිසා ඕමාන් ගොඩක් දියුණු උනා. ඒ වගේම හැම මනුස්සයෙකුටම ගොඩක් නිදහසක් දීලා තියනවා. බොන්ඩ, තමන්ගේ ආගම අදහන්න හිටන්. ඕමාන් වල ලංකාවේ පන්සලකුත් තියනවා. ඒ වගේම කතෝලික පල්ලි හින්දු කෝවිල්. රටේ ශ්‍රම බලකාය ගොඩක්ම ෆිලිපීන් ඉන්දියන් පකිස්ථාන් බංගලිදේශය ලංකාව වෙනවා. අරාබියේ හොඳ දියුණු රටක්.![]()
පොරගෙ හොඳම බොක්ක ලංකාවෙ පොරක්.
ඒ පොර තමා ඕමාන් වල පොලිස්පති.
රජායෙ කෑම පරික්ෂා කරනෙත් ලංකාවෙ උන්
ඒ තරම් ලංකාවෙ උන්ව රජා විස්වාශ කරනවා
පියාට ගෙමක් දීලා තමා රජ උනෙ. මොකද පියා සාම්ප්‍රදායික පොරක් .
මෙයාට අළුත් අදහස් තිබ්බ කෙනෙක් .එක නිසා පියා එක්ක මත ගැටුම් තිබුණාළු
කටාර් වලත් ඔය සීන් එකම තම පියාව හිර කරලා තමා ශේක් හමාද රජ උනෙ. හමාද් තමා කටාර් ගොඩ ගත්තෙ. අල් ජසීරා එක හැදුවා, කටාර් එයාර් වෙස් එක දියුණු කළා.
දැන් ශේක් හමාද්ගෙ පුතා තමා පාලකයා කටාර් වල.
ඔය අන්තවාදෙ අර පරණ උකන්නලාගෙ බන් තියෙන්නෙ.me wage ewata meke hambayo comment karanne naha. unta one full jaathiwaadee ratawal.
balapan Saudi king gana mun kathaawak wath naha. mokada mun kamathi naha uta.

ඔය අන්තවාදෙ අර පරණ උකන්නලාගෙ බන් තියෙන්නෙ.
බලපන්කො ඉරානෙ උනත් තරුණ එකෙක් නායකයෙක් වෙච්චි දවසට වෙනස් වෙයි. තරුණ කිව්වෙ ඔය රට රටවල් වල ගිහින් ඉගෙන ගත්ත ලොකෙ දැක්ක පොරක්. ඉරානෙට බැරි උන්ගෙ ඉන්නවා ජනාධිපතිටත් වැඩිය උඩින් එකෙක් සුප්‍රීම් ලීඩර් කියලා පකයෙක්. අන්න ඌ එක්ක බැහැ.
සුප්‍රීම් ලීඩර් වෙන්නෙත් නාකි ඇම්බැට්ට පොරවල්
සෞදියෙ ඊලඟ රජාත් තරුණ එකෙක්. ඌ එකනෙ ගැණුන්ට ලයිසන් ගන්න චාන්ස් එක දුන්නා. මැච් බලන්න චාන්ස් එක දුන්නා.
ඔකට විරුද්ධයි අර අයි එස් අයි එස් හම්බස් ලා.

ඔව්. ඉස්සර අරාබියේ ෆ්‍රී කන්ට්‍රි එකක්. කෙල්ලො එහෙම කොටට ඇදගෙන බොතලේ ගගගෙන ඉදලා තියෙන්නේ. පකේ දර්මය තමා ඒ රට කැවේ..Iran issara europe wage ban thibila thiyenne
ඔව්. ඉස්සර අරාබියේ ෆ්‍රී කන්ට්‍රි එකක්. කෙල්ලො එහෙම කොටට ඇදගෙන බොතලේ ගගගෙන ඉදලා තියෙන්නේ. පකේ දර්මය තමා ඒ රට කැවේ..
![]()
Iran issara europe wage ban thibila thiyenne
ඔව්. ඉස්සර අරාබියේ ෆ්‍රී කන්ට්‍රි එකක්. කෙල්ලො එහෙම කොටට ඇදගෙන බොතලේ ගගගෙන ඉදලා තියෙන්නේ. පකේ දර්මය තමා ඒ රට කැවේ..
![]()
මමත් ඉන්නේ ඔමාන් මස්කට්....සුපිරි රටක්...මේ රටේ කිසි ආගම් බේද නෑ...හෑම ආගමකටම එක් වගේ සලකනව...හෑබයි ලන්කාවේ අයට ටිකක් සලකනව වෑඩි,
මෙහේ පන්සල් 2ක්...කෝවිල් 2ක්...ක්‍රිස්තියානි පල්ලි 6ක්.. තියනවා..මෙහෙ සොබාවික දේවල් ගොඩාක් තියනවා බලන්න...එත් ඩුබායි තරම් දියුනු නෑහෑ හෑබෑයි ඩුබායි/කටාර්/සෞදි වල ඉන්නවාට වෑඩිය මෙහේ හරිම නිදහස්....
ඈත්තටම මෙහෙ ඉන්න ඔමානි ට්කක් කම්මෑලි වෑඩ කරන්න එත් මනුස්සකම අතින් නම් හරිම දියුනුයි...ආගන්තුක සත්කාර...තවත් කෙනෙකුට අචාර කිරීම් වගේ දේවල් හරිම ඉහලයි....
Ai ban dubai wala innawata wada hondai kiyanne dubai chaterda?මමත් ඉන්නේ ඔමාන් මස්කට්....සුපිරි රටක්...මේ රටේ කිසි ආගම් බේද නෑ...හෑම ආගමකටම එක් වගේ සලකනව...හෑබයි ලන්කාවේ අයට ටිකක් සලකනව වෑඩි,