OMG IM HACKED

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
kollane......
help meeeeee
i have been hacked by one of the fucking site
they act like police...
or are they really police?
omg im fucked up
i dont know how to explain this..but i cant log in to my pc.
only msg i get is on"eof the window saying...i have to pay **** this much amount to get it back(my system)
safe mode doe3sen work....
pissu hedenawooo
first time me wage deyaknam une...
mama iwarai wage:oo:
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
අපෝ බන් ඔය වගේ ගොන් ටූල්ස් ඕන තරම් තියෙනවා.. උඹ දැන් මැෂින් එක රී-ස්ටෝ කරපන්.. එතකොට හරි:)
 
  • Like
Reactions: IveyStyle

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බම්ප් කස්ටිය කියන් විදියට කරලා බලපන්
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    macho pc aka 4mat karala dapan c drive aka witarak

    ඔයා මල්ලි කිසි දේකට බය වෙන්නේ නැතුව c එක ෆොර්මැට් කරල දාන්න.වැඩේ ඉවරයි.

    ෆෝමැට් කරන්න පිස්සුද බන්? රී-ස්ටෝ කලාම බබා වගේ වැඩ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොලිස් කාරයෙක්වම මරපු තම්බියෝ ටික හොයාගන්න බැරි පොලිසියට පුලුවන්ද බං හැක් කරන්න :rofl: රීස්ටෝ කරපන් එහෙමත් නැත්තන් ෆෝමැට් කරපන් :)
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    phone eken inne mahan..sinhala kiyawanna be...
    ow pc eka thama
    danna dewal sema deyakma kara....
    mama newatha windows install karana gaman inne..format kare ne.
    awasya documents tiyenawa...
    mata log wenna puluwan unoth backup ekak wath daganna e athi..
    eth widiyak ne ...
    pissu hadenawa..
    me ponnayo kiyanawa german policiya lu ban....,..
    wenna be wenna be
    must be any kind of malware..but how to solve this?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sira baya wela inne.....
    omg dan thamai tikak agata le inuwe...
    eth machan windows new install kara..hebei virus eka a*nih eke tiyenna ona..
    e kiyanna c ekema tiyenna ona...
    format karanna ma weida?