OMG....My goddddddddd.......16+

kingdewi

Well-known member
  • හ්ම්ම්ම්...මේක දැකල ඇත්තටම මම සුද්ද කරපු තුවාලයක් මතක් උනා, කකුලක. ඒකෙ මීටත් වඩා කෂ්ටිය පිරිල හිටියෙ. මීවදයක් වගේ...කොහොමද මුන්ගෙ සයිස් එක, මස් කාල කාල!!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකට කියන්නේ Myiasis කියලා. මේකෙදි වෙන්නේ සමහර dipthera fliesලා ජීවත් වෙන සතුන්/මිනිසුන්ගේ සිරුරු වල බිත්තර දානවා. ( සාමාන්‍යයෙන් අනිත් fliesලා මැරුණු/කුණුවෙන සත්ව/ශාක කොටස් උඩ තමයි බිත්තර දාන්නේ - උදා ගෙමැස්සා ( Musca )

    මේක ඕනම තුවාලයක, හෝ සිරුරේ කුහරයක වෙන්න පුලුවන්, කනේ, නාහේ, බඩවැල් ඇතුලේ පවා
    මැස්සා බිත්තර දැම්මම, ඒවලින් එලියට එන ලාවා අදාල ධාරකයගේ පටක කොටස් ආහාරයට ගනිමින් වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ නම් sarcophaga මැස්සෝ තමයි මේකට වැඩියෙන්ම වග කියන්න ඕන. මේ ඇර ගෙමැස්සොන්ට වුනත් අත්වැරදීමෙන් මේ කොන්ඩිශන් එක හදන්න පුලුවන් :P

    ප්‍රතිකර්මය - තුවාල ආවරණය කිරීම. හයිජීන් එක ගැන සැලකිලිමත් වීම. සහ වැඩේ දෙල් වෙලා නම් සර්ජරියකින් maggotsලා අයින් කිරිම

    පී ඇස්- මෙයාලා අධිකරණ වෛද්‍ය විද්‍යාවෙදිත් වැදගත් වෙනවා. බොඩියක් හොයා ගත්තම ඒකේ ඉන්න maggotsලාගේ සයිස් එක, පාට, ශේප් එක බලලා බුවා මැරිලා තියෙන්නේ දවස් කීයකට කලින්ද කියලා අනුමාන කරන්න පුලුවන් :rolleyes::rolleyes:
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    බින්දු;11885166 said:

    ela macho..