ඇයි බන් එහෙම වෙන්නේ ? :



mokakda ban me seen eka.. ambe mewath wenawane habata.. thanks fr shrng rep+




mama nam oka balan na comments kiyawalama epa una![]()





ammoooo... how this happen plezz any one tell us...
onna magenuth rep++




....... මම දන්න විදියට ඔය ඉන්නෙ ඉහඳ පනුවො.... මැස්සගෙ කීට අවස්ථාව.... පනුවට එළට මස් කාල ලේ බීල ඉන්න පුලුවන් නිසා පනුව තඩි බෝන්චි ඇටයක් විතර හෙන සයිස් වෙනව...... මගේ බල්ලෙක් හෙනට නාකිවෙලා කකුල් හතරෙම ඇඟිලිකරු ඇතුල පැසවන්න ගත්ත...... පස්සෙ ටිකදවසකින් ඔයවිදියටම මැස්සො ඉහඳ දාල පනුවො ගැහුව........ සතා වෙට් ලඟට ගෙනිච්චහම ඌත් නිකන් පුක් මූන දැම්ම...... මම පස්සෙ බල්ලව ගෙදර ගෙනල්ල කට ගෙටගහල හෙන ගේමක් දීල ඔය වගේම පනුවො ටික අයින්කලා......... කියල වැඩක් නෑ සනීපෙ...... මේක ටයිප් කරනකොටත් කුණුගඳ එනව....... කොහොමහරි ඒ වැඩෙන් කුනුවෙලා මැරෙන්න ගිය බල්ල අවුරුදු දෙකක් වැඩිපුර ජීවත් කරා.... 



රොබොට් අයියා.... 
