අහ් මේක පරන සිද්දියක් නේ!! මේව ගැන නම් කතා කරල වැඩක් නෑ! අමනුස්සයෝ බං මුන්! ඔව්, ඒක තමයි.. මේවා දකිද්දි මේ අපේ රට ද කියලා හිතෙනවා.. ඒ වගේම පුදුමාකාර දුකක් දැනෙන්නේ.. අපේ රට ගැන..