Omicron >> සේම බුරුල් වීම >> heart attack

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    දන්න කීප දෙනෙක්ට මේක උනා...
    not an official news but alert eke inna machn.
    සෙම කැල්ල අතාරින්න.

    කෝවිඩ් වලට කොහොමත් මුල ඉදන්ම හෘදය ආශ්‍රිත ආබාධ මයෝකඩයිටිස් ආවා. ඇවිත් මැරුනු අය ගොඩක් ඉන්නවා. ඒ නිසා තමා කඩ කැඩෙනකං කිව්වේ පරිස්සම් වෙන්න, බුස්ටර් ගහන්න කියලා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    ඔෆිස් එකේ අවුරුදු 25 ක එකෙක් ට අම්බානක අමාරු උනා
    වැක්සින් අහල උන්නෙ නෑ පන්ඩිත කමට
    ඉස්පිරිතාලෙ දවස් 4 ක් ඔක්සිජන් ගහං ඉඳල තමා ගොඩ ගියෙ, මළේ නෑ.
    හැමෝම හිතනව ඔමික්‍රෝන් සිම්පල් කේස් එකක් කියල
    කෙල උනාම තමා තරු පේන්නෙ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කොවිඩ් හැදුනු 1/3කට අනිවාර්ය දිගුකාලින ලෙඩ කියල පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.

    අලුත් වයිරස් එකක් එනවා තව සති 4කින්. එක තමයි අන්තිම ප්‍රභේදය, මේකෙ හැදුනු 20% මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි.

    ඒක නිසා හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න

    එලියට ගිහින් නහය, කට අල්ලන්න එපා, හෝදන්නේ නැතුව.

    මාස්ක් එක නැතුව කිසි කෙනෙක් එක්ක ලගින් ඉන්න එපා