IRAJ and UDAYANGA wada nesa ape ayath gelwa gana yana......TEST karana na neda Airport ekan enna kota..mokada wena kiyala alter heetapala....ubala drama pennawa
ගද සුවද දැනෙනවද?ඊයේ ඉඳන් උගුර රිදෙනවා. හෙම්බිරිස්සවකුත් තියෙනවා. ඔමික්රෝන්ද දන්නේ නෑනේ.
එහා ගෙදර නංගිට දිව දැම්මද ඇයි?ඊයේ ඉඳන් උගුර රිදෙනවා. හෙම්බිරිස්සවකුත් තියෙනවා. ඔමික්රෝන්ද දන්නේ නෑනේ.
ඔව් එහෙම අවුලක් නෑ.ගද සුවද දැනෙනවද?
ඊයේ ඉඳන් උගුර රිදෙනවා. හෙම්බිරිස්සවකුත් තියෙනවා. ඔමික්රෝන්ද දන්නේ නෑනේ.
එහෙනම් ලොකු අවුලක් වෙන එකක් නෑ. කෝකටත් සතියක් දෙකක් විතර වැඩිය කට්ටිය ගැවසෙන තැන්වලට යාම අඩුකරලා පරිස්සම් වෙන්න. එළියට යනකොට ඩබල් මාස්ක් එකයි, ෆේස් ෂීල්ඩ් එකයි දාගෙන යන්න. තමන්ටත් ආරක්ෂාවයි, අනුන්ටත් ආරක්ෂාවයි.ඔව් එහෙම අවුලක් නෑ

arrival PCR karana th na.....illagana kapala me parath...wena ratawal wala mokada wena kiyala hoyala balana...ubalata gas nathi unatha low cost enna tourist hotel wala kohomada uyanaDan hospital wala pcr antigen karanne na.leddu adu eka nisa
refer international newsvaccinated nam parashanaya naha
booster eka gaha ganna
dehi kola dala duma allapan.ඊයේ ඉඳන් උගුර රිදෙනවා. හෙම්බිරිස්සවකුත් තියෙනවා. ඔමික්රෝන්ද දන්නේ නෑනේ.
අයඩෙක්ස් දාලා අල්ලන්න ඕන.dehi kola dala duma allapan.
kokatath ara nagige support eka ganin.
උදේ වරුවෙ කූල් වතුර බිව්වෙ දවසම අතුගෑවා තනකොල කපලා. දැන් නම් උණු වතුර බොන්නෙ.hot water hot water hot water
එහෙනම් ලොකු අවුලක් වෙන එකක් නෑ. කෝකටත් සතියක් දෙකක් විතර වැඩිය කට්ටිය ගැවසෙන තැන්වලට යාම අඩුකරලා පරිස්සම් වෙන්න. එළියට යනකොට ඩබල් මාස්ක් එකයි, ෆේස් ෂීල්ඩ් එකයි දාගෙන යන්න. තමන්ටත් ආරක්ෂාවයි, අනුන්ටත් ආරක්ෂාවයි.![]()
නැවතත් අප අතරම ඉපදේවා..ඊයේ ඉඳන් උගුර රිදෙනවා. හෙම්බිරිස්සවකුත් තියෙනවා. ඔමික්රෝන්ද දන්නේ නෑනේ.
menthol crystals ganin pharmacy ekenඅයඩෙක්ස් දාලා අල්ලන්න ඕන.
derana, hiru unatha kamak na
උදේ වරුවෙ කූල් වතුර බිව්වෙ දවසම අතුගෑවා තනකොල කපලා. දැන් නම් උණු වතුර බොන්නෙ.