omputer_hardwar_tech_course

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචංලා මට වැඩිය ඉගෙන ගන්න පුලුවන් කෙනෙක් නෙමේ. පොඩිකාලේ ඉඳන්ම එහෙමයි. ඒ නිසා මම a/l Bio කරල ෆේල් උනා බන්. තවත් කරන්න ගියේ නෑ. මම දන්නව මට ඔරොත්තු දෙන්නෑ කියල. මට ආර්ට් කොමස් වගේ ඒවට කැමතිත් නෑ. මම බැලුවේ බන් nvq computer hardwar course මෙන්න මේ ටෙක් කෝස් එක කරන්න. මේක කරාම NVQ level 3 සහතිකයක් ගන්න පුලුවන් ලු. මේ කෝස් එක හොඳද ඉන්.

    මේක කරල 35ක් 40ක් වත් ලැබෙන ‍හොඳ ජොබකට යන්න පුලුවන්ද? ඇත්තම කියපල්ලා මචං. අැත්ත තිත්ත උනාට අවුලක් නෑ. මට දැන ගන්න ඕන මේ කොස් එක ගොඩක් හොඳද? මේකට ලොකු පිළිගැනීමක් තියෙනවද? මේක කරල ඉස්සරහට යන්න පුලුවන් පැති මොනවද කියලත් කියන්න.

    ගෙදර ඉන්න බෑ බන්. හැම තිස්සෙම බැනුම් අහලම එපා වෙලා ඉන්නේ. :(:growl:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    computer hardware job ekakata 35k 40k gewanne ne ban. wedima unoth 15k withara gewai. course eka gananam no idea. but NVQ qualification eka hondai. machan don't try the easy path. First identify what you can do best. Then go on that path. ubata technical side ekata talent thiyenawanam NAITA eke hari, German tech eke hari honda training program ekak karapan. Hotel field eketh honda chance thiyenawa. Uba course ekak karanawanam issarahata yanna puluwan field ekak thora ganin. Good luck. Never give up :)
     
    • Like
    Reactions: Sandaru Kalhara

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දන්නෙ නැ බන් ඔය සහතිකෙ ගැන වැඩිය NVQ ගැන ලොකුව්ට කතාකරනවා පිට රට රැකියා ගැන කියන එවුන් නම් වටිනා කම්ක් ඇති ඒකෙ:) එත් හාඩ්වෙයාර් කෝස් එකක් කරන්නෙ ඇයි මම දැක්කා ඒ දවස්වල රු 500ටත් ඔය කෝස් එක:dull:
     
    පැහැදිලි රිප්ලයි එකක් දුන්නට ගොඩක් තැන්ක්ස් මචං. ජර්මන් ටෙක් එක ගැන හොල බලන්න ඕන :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    දන්නෙ නැ බන් ඔය සහතිකෙ ගැන වැඩිය NVQ ගැන ලොකුව්ට කතාකරනවා පිට රට රැකියා ගැන කියන එවුන් නම් වටිනා කම්ක් ඇති ඒකෙ:) එත් හාඩ්වෙයාර් කෝස් එකක් කරන්නෙ ඇයි මම දැක්කා ඒ දවස්වල රු 500ටත් ඔය කෝස් එක:dull:

    මචං මේක ටිකක් ලොකු කෝස් එකක් වෙන්න ඇති. මාස හයක් උදේ ඉඳන් හවස වෙනකම් සතියේ දිනවල කරනවලු. ඒ කියන්නේ කොස් කන්ටෙන්ට් එක ලොකු ඇති. හරියටම විස්තරයක් නම් තවම දන්නෑ. :no:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    තව විස්තර දෙන්න බලන්න. මේක කරපු අය එළකිරියේ අැතිනේ සමහරවිට.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Naita ake tiyenava NVQ Level 4

    6000k Vage yanne aka karana

    15000-20000 k vage ganna puluwan
    NVQ 5-6 karana ita pase
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Naita ake tiyenava NVQ Level 4

    6000k Vage yanne aka karana

    15000-20000 k vage ganna puluwan
    NVQ 5-6 karana ita pase

    තෑන්ක්ස් මචෝ. NVQ level 5, 6 complete කරාම 45ක් 50ක් ලැබෙන ජොබකට යන්න පුලුවන්ද? මචන්. අදකාලේ හෙන අමාරුයිනේ 20000කින් ජීවත් වෙන්න. :nerd::(
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    තෑන්ක්ස් මචෝ. NVQ level 5, 6 complete කරාම 45ක් 50ක් ලැබෙන ජොබකට යන්න පුලුවන්ද? මචන්. අදකාලේ හෙන අමාරුයිනේ 20000කින් ජීවත් වෙන්න. :nerd::(
    ow Puluwan Mcn 5/6/7 Karana Government Valata ganeth dan NVQ 5
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Degree ekak karanna salli thiyenwanam, Salary gana balanna experience labnata passe,

    IT Jobs harima competition, eperiense thiyalath job naha, interveiw ekakta giyama 40k witara innawa, padiya ahuwama aduma ekata denne, ane manda,

    JOB karanna epa wenawa.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Degree ekak karanna salli thiyenwanam, Salary gana balanna experience labnata passe,

    IT Jobs harima competition, eperiense thiyalath job naha, interveiw ekakta giyama 40k witara innawa, padiya ahuwama aduma ekata denne, ane manda,

    JOB karanna epa wenawa.

    :(
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මචන් මම මේ කියන්නේ මේ ෆීල්ඩ් එකේ තියෙන අත්දැකීමෙන්. මගේ අයියට කොම්පියුටර් ෂොප් එකක් තිබුන. මාත් ඒකේ කාලයක් වැඩ කරා. හාර්ඩ්වෙයා විතරක් කරල නම් 10-15 කට වඩා හම්බෙන ජොබ් එකක් හොයාගන්න අමාරුවෙයි. දැන් කොම්පිටර් ෆීල්ඩ් එකේ තරගකාරීත්වය වැඩියි. පොඩි එකාගේ පටන් ගොඩක් අය කොම්පියුටර් එකක අප්සට් එකක් ආවොත් ගොඩදාගන්න දන්නවා. ඉස්සරහට තවත් තරගකාරීත්වය වැඩිවෙයි. අනික දැන් කොරියන් කොම්පියුටර් එහෙම වැහි වැහල තියෙන හින්ද කොම්පියුටර් පාට්ස් ගානත් ගොඩක් අඩුයි. ගොඩක් කට්ටිය කම්පියුටර් එක කැඩුනහම එක පැත්කට දාල අලුත් එකක් ගන්නව. ඉලෙක්ට්‍රෝනික්, නෙට්වර්කින්, ප්‍රොරෝගෑම්න් වගේ ඔය සම්බන්ධ අනෙක් ඒවත් ටික ටික පුලුවන් නම් තැනක් තියෙයි.

    අපේ ෂොප් එකේ කලින් වැඩකරපු හාඩ්වෙයා ටෙක්නීෂියන් කෙනාට අපි 13 ක් විතර දුන්න. දැන් පොර තාත්තත් එකක් අත්වැඩ දෙන්න යනව. දැන් කොහොමත් මාසෙකට 20-30 ක් විතර හොයනවලු.