මචංලා මට වැඩිය ඉගෙන ගන්න පුලුවන් කෙනෙක් නෙමේ. පොඩිකාලේ ඉඳන්ම එහෙමයි. ඒ නිසා මම a/l Bio කරල ෆේල් උනා බන්. තවත් කරන්න ගියේ නෑ. මම දන්නව මට ඔරොත්තු දෙන්නෑ කියල. මට ආර්ට් කොමස් වගේ ඒවට කැමතිත් නෑ. මම බැලුවේ බන් nvq computer hardwar course මෙන්න මේ ටෙක් කෝස් එක කරන්න. මේක කරාම NVQ level 3 සහතිකයක් ගන්න පුලුවන් ලු. මේ කෝස් එක හොඳද ඉන්.
මේක කරල 35ක් 40ක් වත් ලැබෙන හොඳ ජොබකට යන්න පුලුවන්ද? ඇත්තම කියපල්ලා මචං. අැත්ත තිත්ත උනාට අවුලක් නෑ. මට දැන ගන්න ඕන මේ කොස් එක ගොඩක් හොඳද? මේකට ලොකු පිළිගැනීමක් තියෙනවද? මේක කරල ඉස්සරහට යන්න පුලුවන් පැති මොනවද කියලත් කියන්න.
ගෙදර ඉන්න බෑ බන්. හැම තිස්සෙම බැනුම් අහලම එපා වෙලා ඉන්නේ.