i3 ekak ban.display eka balanna On karaganna beri unane lap eka.aspire 515 daaa ? i5 or i3 ?
kohomada ookaa
Display colour nikan contrast wadi wage daa ???
on karagaththama balapan bios password daalada kiyala. genichchata passe kiyay uba dagena kiyala nathi nami3 ekak ban.display eka balanna On karaganna beri unane lap eka.
Warrenty case yanne nadda? sealed nemeida?මට ඔහොම උනා මෙට්රොපොලිටන් එකෙන් අරගෙන සතියකට පස්සෙ. ඒ දවස්වල ඇඳිරිනීතිය තිබුන නිසා ආපහු ගෙනිච්චෙ නෑ. ඇරල බැටරිය ගලවල හයිකරා. ඊට පස්සෙ වැඩ
On බටන් එක ඔබාගෙනම හිටියා..මොකුත් වෙනසක් නෑ
Don't do anything now. lap eka apu widiyatama unta dennaඅබන්ස් එකට කතා කලා බO. ලෑප් එක repalce කරලා දෙන්නම් කියුවා..අලුත් එක්ක එවන්නම් කියුවා..
ඇණ වැහෙන සීල් ගහල තිබුනෙ නෑWarrenty case yanne nadda? sealed nemeida?
mageth una bn metropolitan unge aran.ඔහොම සින් එකක් උනා මටත්. මෙට්රොපොලිටන් එකෙන් ගත්ත ලැප් එකක්. අර 100000කින් එකක් ෆැක්ටරි අවුල් එකක් එන්නෙ එහෙම එකක්
mageth una bn metropolitan unge aran.
aran sathiyen lap eka on wenne na
motherboard ghn.mun repair karala dnna haduwe.banala gtta aluth ekak.