උබ ගහලා තියෙන්නේ on-grid එකක්ද? off-grid එකක්ද? on-grid එක fully වැඩ. off-grid එකේ panels සෙට් කරලා තියෙන්නේ අනිත් ඒවා මග. ඒ කියන්නෙ දවසට 12-15ත් අතර වගේ තමයි නේද ඇවරේජ් එක. මාසෙන් මාසෙට වෙනස් වෙනවා මචන්. ජනවාරි වල 480+ ලැබෙන කොට ගිය මාසේ...