on-light scooter ලයිට් නිමන්න විදියක් නැද්ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    ලයිට් වලට යන වයර් එක කපලා එතනට ස්විච් එකක් දාන්න. 🤷‍♂️
     

    Copilot

    Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    පිච්චුන බල්බ් එකක් දාගන්න. ආයෙ ඕෆ් කරන්න ඕන නෑ.

    වයර් එක කපල අරන් ස්විච් එකක් දාන්න.
    mathaka ethuwa relay ekata switch eka daanna. main line ekata newei