ON THE SPOT ද ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    :)

    ''හරි වැඩේනේ මචං ,අර පැත්තෙන් කාර් එකක් ආවා සීයක් විතර හයියෙන්..මේ පැත්තෙනුත් එකක් ආවා ඊටත් හයියෙන්..
    හැප්පුනා විතරයි දෙකම කුඩේ කුඩු ...''

    ''ඩ්‍රයිවර්ලා...?''


    ''දෙන්නම මළා!''

    ඔන් ද ස්පොට්ද ?''

    ''නෑ මචං.. ඊට ඩිංගක් එහා.!''



    :lol::lol::lol:


    comment එකක් දාල යන්න අමතක කරන්න එපා.!!!:rolleyes::rofl: