OnaHuptak එකෙන් shared drive එකකට බාන්නෙ මෙහෙමයි.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,576
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. මේක කීප දෙනෙක්ටම ටිකක් confusing හින්දා thread එකක් දාලාම පැහැදිලි කරන්නම්. Thanks @Aurora_321 😍🙏

    ඕන හුප්ටක් ගැන දන් නැති අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේක ලෝකෙ තියෙන හොඳම downloader වලින් එකක්.

    https://bit.ly/onahuptak

    එකම දේ shared වලට කෙලින්ම files දාන්න බෑ. එ‍් නිසා එ‍්වා තමන්ගෙ google drive එකකට shortcut එකක් විදිහට දාගෙන ඉන්න ඕන. කරන විදිහ පහළින් step by step තියෙනවා.

    1. මුලින්ම අදාළ shared drive එකේ folder එකක් හදලා හරි, තියෙන folder එකක හරි shortcut එක තමන්ගෙ drive එකට දා ගනින්. (add shortcut to my drive)

    View attachment 189323

    2. මතක අ‍ැතිව උඩින්ම තියෙන my drive කියන එකයි තෝරන්න තියෙන්නෙ.

    View attachment 189324

    3. එතකොට තමන්ගෙ google drive එකේ මෙහෙම එ‍් folder එක පෙන්නයි.

    View attachment 189325

    4. දැන් තියෙන්නෙ එ‍්කෙ නම copy කරගන්න එක.

    View attachment 189326

    5. ඊට පස්සෙ onahuptak downloader එකේ location එක මේ විදිහට දැම්මාම හරි.

    View attachment 189327

    එච්චරයි තමයි. දැන් පුරුදු විදිහටම onahuptak එකේ අදාළ cell එකට link, torrent, text file දාලා run කරාම shared drive එකේ තියෙන අදාළ folder එකට තමන්ගෙ google drive එක හරහා upload වෙනවා.

    කරලා බලලා තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහපන්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    6TqtwcR.gif
     
    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28

    Thank You 😍
     
    • Like
    Reactions: IndrajithGamage

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    • Like
    Reactions: Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    Google drive ekata torrent download karana eke wasiya mokadda?
    apita ona welawaka full speed eken download karanna puluwan

    ඉතින් ඕකට අලුත් google account එකක් හදලා පාවිච්චි කරනම් බය වෙන්න දෙයක් නෑ :yes:
    https://colab.research.google.com/github/coder-sb/torrents-to-google_drive/blob/master/torrent downloader.ipynb
    ඕක කොහොමද මචන් වැඩ කරන්නෙ? ලින්ක් එක දුන්නට අරක කැරකි කැරකි තියෙනවා විතරයිනෙ :eek:
    ------ Post added on Jan 3, 2023 at 11:30 AM
     
    Similar threads