හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. මේක කීප දෙනෙක්ටම ටිකක් confusing හින්දා thread එකක් දාලාම පැහැදිලි කරන්නම්. Thanks @Aurora_321 

ඕන හුප්ටක් ගැන දන් නැති අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේක ලෝකෙ තියෙන හොඳම downloader වලින් එකක්.
https://bit.ly/onahuptak
එකම දේ shared වලට කෙලින්ම files දාන්න බෑ. එ‍් නිසා එ‍්වා තමන්ගෙ google drive එකකට shortcut එකක් විදිහට දාගෙන ඉන්න ඕන. කරන විදිහ පහළින් step by step තියෙනවා.
1. මුලින්ම අදාළ shared drive එකේ folder එකක් හදලා හරි, තියෙන folder එකක හරි shortcut එක තමන්ගෙ drive එකට දා ගනින්. (add shortcut to my drive)
View attachment 189323
2. මතක අැතිව උඩින්ම තියෙන my drive කියන එකයි තෝරන්න තියෙන්නෙ.
View attachment 189324
3. එතකොට තමන්ගෙ google drive එකේ මෙහෙම එ‍් folder එක පෙන්නයි.
View attachment 189325
4. දැන් තියෙන්නෙ එ‍්කෙ නම copy කරගන්න එක.
View attachment 189326
5. ඊට පස්සෙ onahuptak downloader එකේ location එක මේ විදිහට දැම්මාම හරි.
View attachment 189327
එච්චරයි තමයි. දැන් පුරුදු විදිහටම onahuptak එකේ අදාළ cell එකට link, torrent, text file දාලා run කරාම shared drive එකේ තියෙන අදාළ folder එකට තමන්ගෙ google drive එක හරහා upload වෙනවා.
කරලා බලලා තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහපන්.