OnaHuptak දාල හැක්උන උන්

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සින්ඝලු මම ඉන්ද්රයට හොදකියල උගේ හුප්ටෙන් ඩවූන්ලෝඩ් කරා gmail pass word එක උස්සල FB /LinkedIn ඔකොම හැක් කරලා .. LinkedIn තාමා වටිනාම එක අවුරුදු 6 ක් විතර ඒකවුන්ට් එකක් මෙහෙ LinkedIn නැකියන්නේ ප්රොෆෙෂනල් ජීවිතේම ඉවරයි ..ඕක use කරන්න කලින් දෙපාරක් නෙමේ 10 පාරක් හිතපන් ..ඉන්ද්‍රය හොද එකෙක් කියල මම හිතුවේ ..
    .
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    පිස්සුද යකෝ ඔය උට්ටවල් වලට PW දාන්න
    password දුන්නේ නැ g drive ඇක්සස් දුන්න ...linkedin එක හැක්කරලා එක මට නැතිඋනා එකෙන් මුට මොනවද බන් හම්බෙන්නේ මාර කැරියෝ බන් ..
     
    • Dislike
    Reactions: IndrajithGamage

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    If you've signed into Google Colab using your Gmail account on someone else's project, it's important to take steps to secure your account, especially if you're concerned about potential unauthorized access. Here's what you can do:

    1. **Sign Out**: Log out from Google Colab and any other devices where you might be logged in. You can check which devices are logged in to your account from your Google Account settings.

    2. **Change Your Password**: Immediately change your Google account password. This will log out all sessions on all devices, ensuring that only you can sign back in.

    - Go to [myaccount.google.com](https://myaccount.google.com/).
    - Click on **Security** > **Password** and follow the steps to change your password.

    3. **Enable Two-Factor Authentication (2FA)**: This adds an extra layer of security to your account.
    - Go to **Security** > **2-Step Verification** and follow the steps to set it up.

    4. **Review Account Activity**: In the **Security** section of your Google Account, you can check your recent activity to see if there have been any suspicious logins.

    5. **Revoke Access to Third-Party Apps**: Check which apps have access to your account and remove any that you don't recognize or trust.
    - Go to **Security** > **Third-party apps with account access** and review the list.

    6. **Check Google Colab Permissions**: Go to [Google permissions](https://myaccount.google.com/permissions) and revoke Colab or any other permissions that were given if you don't trust them anymore.

    Taking these steps should help secure your account. Let me know if you need help with any of these steps! Chat GPT.
     
    • Like
    Reactions: firerix

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පොලීසියට වත් ගිහින් පැමිනිල්ලක් දාන්නෙ කොහොමද පොන්ස් ? ඕන හුත්තක් කියල එකකට පාස්වඩ් දුන්න කිව්වම රාලහමිල පුකෙන් හිනා වෙයි
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    1000047409.jpg

    උට බැනලා වැඩක් නෑ. ඌත් suggest කර්ලා තියෙන්නේ වෙන account එකකින් රන් කරන්න කියලනේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ube browser eka compromise wela thiyenne. mn uge code eka balua ehma unsual coding kali nm mukuth na bn. ( not a expert though). mokadda dnne na hariytma seen eka :confused:
    ඔක share කල මාත් බැලුව. ඌට එහෙම ඇක්සස් ගන්න බෑ. අනෙක use කරල තිබ්බෙ opensource git hub plugins.
    අනෙක පොලීසි ගිහින් complaint දාල මොනා කරන්නද
    ඔය පෝස්ට් එක දැම්මෙත් ඉන්දරේමනම් ආතල්
     
    • Haha
    • Like
    Reactions: Tramadol and lilman

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,761
    1
    15,500
    113
    සින්ඝලු මම ඉන්ද්රයට හොදකියල උගේ හුප්ටෙන් ඩවූන්ලෝඩ් කරා gmail pass word එක උස්සල FB /LinkedIn ඔකොම හැක් කරලා .. LinkedIn තාමා වටිනාම එක අවුරුදු 6 ක් විතර ඒකවුන්ට් එකක් මෙහෙ LinkedIn නැකියන්නේ ප්රොෆෙෂනල් ජීවිතේම ඉවරයි ..ඕක use කරන්න කලින් දෙපාරක් නෙමේ 10 පාරක් හිතපන් ..ඉන්ද්‍රය හොද එකෙක් කියල මම හිතුවේ ..
    මොංගල්ද පොන්නයො. මේවා serious කතා මචන් හරිද, අ‍ාතල් එකට කියල මෙහෙම පොන්න වැඩ නම් කරන්න එපා. මට සත පහක වැඩක් නෑ විතරක් නෙවෙයි, මට උඹලගෙ password වත් වෙන ලබ්බක්වත් බලන්න මොන code එකක්වත් ඕකෙ නෑ. උඩ ඉඳන් පහළටම check කරහන් සම්පූර්ණ code එකම open නෙ යකෝ. 🤣

    Colab notebook එකකට access දෙන එකේ inherent risk එකක් කොහොමත් නෑ. මොකද access දෙන වැඩේ handle වෙන්නෙ තනිකරම google එකෙන්. ඔන්න notebook එක අස්සෙ ඕන නම් එහෙම දුන්නට පස්සෙ උඹෙ google Drive එකේ තියෙන මොකක් හරි file එකක් download කරන්න වගේ කෑලි දාන් පුළුවන්. එහෙම පකක් කොහෙවත් දාල තියෙනවද කියල බලහන්කො. මහ ලොකු රෙද්දක් ඕකෙ තියෙනවද? නෑනෙ. තනිකරම publicly available library ටිකක් සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට එක තැනකට අරන් විතරයි.

    තොගෙ මොකක් හරි hack වුණා නම් එ‍්ක උඹෙ මොකක් හරි මෝඩ කමක් වෙන්න අ‍ැති. මට උවමනාවක් තිබ්බත් උඹෙ මොන රෙද්දක්වත් පේන් නෑ. කොටින්ම උඹ ඔය bit ly එක ඔබලා ඕකට ගියා කියල එ‍්කෙ counter එක එකකින් වැඩි වෙලා තියෙනවා පේන එක හැර මට කවුද කොයි වෙලාවෙද කොහෙන්ද මොකෙන්ද ඕකට ගියේ කියන එකවත් පේන් නෑ. එහෙම බලන්න වැඩකුත් නෑ මට මොන ලබ්බකටද. හැම දේම transparent විදිහට දාල තියෙන්නෙ.

    මේක මම කිව්වට පිළිගන්න බැරි නම් python සාමාන්‍යයෙන්වත් දන්න ඕන එකෙක් අල්ලගෙන, ඔය සම්පූර්ණ code එකම open කරගෙන ඕකෙ කොහෙවත් එහෙම password බලන්න තැනක්වත් වෙන මොන hack එකක්වත් කරන්න පුළුවන්ද කියල උගෙන් අහල බලහන්. මේ වගේ පට්ටපල් බොරු කතා දාල නිකන් විහිළුවක් වෙන්න එපා.

    මම අනික දැන් සෑහෙන කාලෙකින් OnaHuptak එකේ කිසිම වෙනසක් කරෙත් නෑ, එ‍්ක බැලුවෙවත් නෑ, එ‍් ගැන thread එකක්වත් දැම්මෙ නෑනෙ. මොකද වැඩක් ගන්න උන් ගන්නවා අ‍ැති. ගත්තා නොගත්තා කියල මට වැඩකුත් නෑ. කොටින්ම උඹලට වෙනම email එකක් හදාගෙන ඕක කරගනින්, නැත්තම් notebook එකම කොපි කරල එ‍්කෙන් වැඩේ කරගනින් කියල මම විස්තරේම දාලත් අ‍ැති.

    අ‍ැත්තටම උඹෙ මොකක් හරි hack වෙලා නම් හරියට බලහන් කොහේවත් තියෙන දේකට බොරු පතුරන් නැතිව. මට උවමනාවක් තිබ්බත් උඹෙ email එක මොකක්ද කියලවත් හොයන්න කිසිම දෙයක් ඔය code එක අ‍ැතුළෙ කොහෙවත් නෑ. එහෙව් එකේ මම මෙහෙ ඉඳන් කරන hacking. අනේ හුකේ. 🤣🤣

    ඔක share කල මාත් බැලුව. ඌට එහෙම ඇක්සස් ගන්න බෑ. අනෙක use කරල තිබ්බෙ opensource git hub plugins.
    අනෙක පොලීසි ගිහින් complaint දාල මොනා කරන්නද
    ඔය පෝස්ට් එක දැම්මෙත් ඉන්දරේමනම් ආතල්
    පිස්සුද යකෝ මට වෙන වැඩ නෑනෙ. 🤣 මාත් බැලුවෙ මූ අලුත් account හදාගත්ත පුකේ අමාරු පොන්නයෙක්වත්ද කියල. එහෙම නෑ වගේ හැබැයි 2018 පරණ account එකක්.
    ------ Post added on Sep 5, 2024 at 10:16 PM

    පොලීසියට වත් ගිහින් පැමිනිල්ලක් දාන්නෙ කොහොමද පොන්ස් ? ඕන හුත්තක් කියල එකකට පාස්වඩ් දුන්න කිව්වම රාලහමිල පුකෙන් හිනා වෙයි
    එ‍්කෙ password එකක් තියා email එකවත් දාන්ඩ තැනක් තියෙනවා නම් පෙන්නපන්කො හුත්තො පොඩ්ඩක්. Google drive එකට write access දෙනවා විතරයි, එ‍්කත් notebook එකට. සිංහලෙන්ම කියලත් තියෙනවා සෑහෙන්න පිරිච්ච Drive එකකට වඩා අලුත් එකක් හදලා clean 15GB ම තියාගෙන කරන එක වඩා හොඳයි කියලත්. අනික බං සම්පූර්ණ code එකම open නෙ. Python දන්න මොනම හුත්තෙක්ට හරි ඕකට ගිහින් මුල ඉඳන් අගට බලලා password ගන්ඩ හැක් කරන්ඩ තියා ඕකට ගියේ මොකාද මොකෙන්ද කොහෙන්ද කවදද කියලවත් හොයන්ඩ එකක් ඕකෙ තියෙනවද කියල බලන්ඩ කියහන්කො. මේකෙ ඉන්නවා නේද software ඔස්කාර්ල කොච්චරවත්? 🤔 මම අඩුම තරමෙ analytics වත්, ad වත් මොන පකක්වත් දාල තියෙනවද ඕකට නෑනෙ. මට සත පහක වැඩක් නෑ. තියෙන එකම දේ bit ly එකේ counter එක එකකින් වඩි වෙන එකනෙ හුත්ත. මෙච්චර හරක් මේ රටේ ඉන්නවද යකෝ.
    ------ Post added on Sep 5, 2024 at 10:20 PM
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    සින්ඝලු මම ඉන්ද්රයට හොදකියල උගේ හුප්ටෙන් ඩවූන්ලෝඩ් කරා gmail pass word එක උස්සල FB /LinkedIn ඔකොම හැක් කරලා .. LinkedIn තාමා වටිනාම එක අවුරුදු 6 ක් විතර ඒකවුන්ට් එකක් මෙහෙ LinkedIn නැකියන්නේ ප්රොෆෙෂනල් ජීවිතේම ඉවරයි ..ඕක use කරන්න කලින් දෙපාරක් නෙමේ 10 පාරක් හිතපන් ..ඉන්ද්‍රය හොද එකෙක් කියල මම හිතුවේ ..
    Bumper
     
    • Dislike
    Reactions: IndrajithGamage

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    මොංගල්ද පොන්නයො. මේවා serious කතා මචන් හරිද, අ‍ාතල් එකට කියල මෙහෙම පොන්න වැඩ නම් කරන්න එපා. මට සත පහක වැඩක් නෑ විතරක් නෙවෙයි, මට උඹලගෙ password වත් වෙන ලබ්බක්වත් බලන්න මොන code එකක්වත් ඕකෙ නෑ. උඩ ඉඳන් පහළටම check කරහන් සම්පූර්ණ code එකම open නෙ යකෝ. 🤣

    Colab notebook එකකට access දෙන එකේ inherent risk එකක් කොහොමත් නෑ. මොකද access දෙන වැඩේ handle වෙන්නෙ තනිකරම google එකෙන්. ඔන්න notebook එක අස්සෙ ඕන නම් එහෙම දුන්නට පස්සෙ උඹෙ google Drive එකේ තියෙන මොකක් හරි file එකක් download කරන්න වගේ කෑලි දාන් පුළුවන්. එහෙම පකක් කොහෙවත් දාල තියෙනවද කියල බලහන්කො. මහ ලොකු රෙද්දක් ඕකෙ තියෙනවද? නෑනෙ. තනිකරම publicly available library ටිකක් සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට එක තැනකට අරන් විතරයි.

    තොගෙ මොකක් හරි hack වුණා නම් එ‍්ක උඹෙ මොකක් හරි මෝඩ කමක් වෙන්න අ‍ැති. මට උවමනාවක් තිබ්බත් උඹෙ මොන රෙද්දක්වත් පේන් නෑ. කොටින්ම උඹ ඔය bit ly එක ඔබලා ඕකට ගියා කියල එ‍්කෙ counter එක එකකින් වැඩි වෙලා තියෙනවා පේන එක හැර මට කවුද කොයි වෙලාවෙද කොහෙන්ද මොකෙන්ද ඕකට ගියේ කියන එකවත් පේන් නෑ. එහෙම බලන්න වැඩකුත් නෑ මට මොන ලබ්බකටද. හැම දේම transparent විදිහට දාල තියෙන්නෙ.

    මේක මම කිව්වට පිළිගන්න බැරි නම් python සාමාන්‍යයෙන්වත් දන්න ඕන එකෙක් අල්ලගෙන, ඔය සම්පූර්ණ code එකම open කරගෙන ඕකෙ කොහෙවත් එහෙම password බලන්න තැනක්වත් වෙන මොන hack එකක්වත් කරන්න පුළුවන්ද කියල උගෙන් අහල බලහන්. මේ වගේ පට්ටපල් බොරු කතා දාල නිකන් විහිළුවක් වෙන්න එපා.

    මම අනික දැන් සෑහෙන කාලෙකින් OnaHuptak එකේ කිසිම වෙනසක් කරෙත් නෑ, එ‍්ක බැලුවෙවත් නෑ, එ‍් ගැන thread එකක්වත් දැම්මෙ නෑනෙ. මොකද වැඩක් ගන්න උන් ගන්නවා අ‍ැති. ගත්තා නොගත්තා කියල මට වැඩකුත් නෑ. කොටින්ම උඹලට වෙනම email එකක් හදාගෙන ඕක කරගනින්, නැත්තම් notebook එකම කොපි කරල එ‍්කෙන් වැඩේ කරගනින් කියල මම විස්තරේම දාලත් අ‍ැති.

    අ‍ැත්තටම උඹෙ මොකක් හරි hack වෙලා නම් හරියට බලහන් කොහේවත් තියෙන දේකට බොරු පතුරන් නැතිව. මට උවමනාවක් තිබ්බත් උඹෙ email එක මොකක්ද කියලවත් හොයන්න කිසිම දෙයක් ඔය code එක අ‍ැතුළෙ කොහෙවත් නෑ. එහෙව් එකේ මම මෙහෙ ඉඳන් කරන hacking. අනේ හුකේ. 🤣🤣

    පිස්සුද යකෝ මට වෙන වැඩ නෑනෙ. 🤣 මාත් බැලුවෙ මූ අලුත් account හදාගත්ත පුකේ අමාරු පොන්නයෙක්වත්ද කියල. එහෙම නෑ වගේ හැබැයි 2018 පරණ account එකක්.
    ------ Post added on Sep 5, 2024 at 10:16 PM

    එ‍්කෙ password එකක් තියා email එකවත් දාන්ඩ තැනක් තියෙනවා නම් පෙන්නපන්කො හුත්තො පොඩ්ඩක්. Google drive එකට write access දෙනවා විතරයි, එ‍්කත් notebook එකට. සිංහලෙන්ම කියලත් තියෙනවා සෑහෙන්න පිරිච්ච Drive එකකට වඩා අලුත් එකක් හදලා clean 15GB ම තියාගෙන කරන එක වඩා හොඳයි කියලත්. අනික බං සම්පූර්ණ code එකම open නෙ. Python දන්න මොනම හුත්තෙක්ට හරි ඕකට ගිහින් මුල ඉඳන් අගට බලලා password ගන්ඩ හැක් කරන්ඩ තියා ඕකට ගියේ මොකාද මොකෙන්ද කොහෙන්ද කවදද කියලවත් හොයන්ඩ එකක් ඕකෙ තියෙනවද කියල බලන්ඩ කියහන්කො. මේකෙ ඉන්නවා නේද software ඔස්කාර්ල කොච්චරවත්? 🤔 මම අඩුම තරමෙ analytics වත්, ad වත් මොන පකක්වත් දාල තියෙනවද ඕකට නෑනෙ. මට සත පහක වැඩක් නෑ. තියෙන එකම දේ bit ly එකේ counter එක එකකින් වඩි වෙන එකනෙ හුත්ත. මෙච්චර හරක් මේ රටේ ඉන්නවද යකෝ.
    ------ Post added on Sep 5, 2024 at 10:20 PM
    මේක හරි ඒ කෝඩ් එක රන් කරා කියල එහෙම දෙයක් වෙන්න බෑ.

    ඒක එහෙම උනාට මේ වගේ දේවල් තමන්ගේ හැම එකටම ලින්ක් කරලා තියෙන ඒවගෙන් use කරන උන්ව නන් ගෝල්ෆේස් ගෙනත් හෙළුවෙන් තියන්න ඕනි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,761
    1
    15,500
    113
    මේක හරි ඒ කෝඩ් එක රන් කරා කියල එහෙම දෙයක් වෙන්න බෑ.

    ඒක එහෙම උනාට මේ වගේ දේවල් තමන්ගේ හැම එකටම ලින්ක් කරලා තියෙන ඒවගෙන් use කරන උන්ව නන් ගෝල්ෆේස් ගෙනත් හෙළුවෙන් තියන්න ඕනි.

    Python දන්න එකෙක් හරි, නැත්නම් ඕක full copy paste කරල ChatGPT එකට දාල හරි අහගන්න පුළුවන්නෙ එ‍්කෙ එහෙම email password ගන්න ලබ්බක් තියෙනවද කියල.

    එහෙම පොඩ්ඩක් හරි බය එවුන්ට වගේම අ‍ැත්‍තටම උපරිම ප්‍රයෝජනය ගන්නත් ලේසි වෙන්නෙ අලුත් gmail එකක් හදලා clean පිට 15GB තියාගෙන මේක පාවිච්චි කරොත් තමයි අනිවා. තමන්ගෙ Email ද, Google photos ද, Drive files ද සේරම පිරිලා ඉඩ අඩු වෙලා තියෙන එකකට බානවට වඩා 15GB ම තියෙද්දි හරිම ලේසියිනෙ යකෝ.

    අනික කතා කරන ගොඩක් උන් මේකෙන් බානවා කියන්නෙම TV series, සිංදු අ‍ැල්බම්, file සිය දාස් ගණන් තියෙන zip, rar files තියෙන course ද collection ද ඔය වගේ දේවල්. එහෙම වුණාම හිස් drive එකකට බාන එක කොච්චර වුණ‍ත් ලේසිනෙ primary drive එකක් අස්සෙ ඕවා පුරවගෙන වාත කරගන්නවට වඩා.

    අනික උගෙ අ‍ාච්චිට හුකන්ඩ සිංහලෙන්ම දාලත් තියෙනවා ඔය සේරම කියලත් තවත් සැකයි නම් notebook එකම හරි, කැමති cell එකක් හරි කොපි කරල තමන්ගෙම notebook එකක් හදලා එ‍්ක පාවිච්චි කරපන්, update එකක් අ‍ාවම thread දාන්නම් එතකොට update කරගනින් කියලත්. මොන අ‍ැටයක්වත් හංගලා නෑ තනිකරම open code.

    තවත් මොන ලබ්බක් කරන්නද හුත්ත ඔච්චරම මෝඩ නම්. 🤷🤷🤷🤷

    View attachment 236332

    උට බැනලා වැඩක් නෑ. ඌත් suggest කර්ලා තියෙන්නේ වෙන account එකකින් රන් කරන්න කියලනේ.
    මෙච්චර සුද්ද සිංහලෙන් එ‍්කම කියලත් තියෙද්දි තව හුත්තක් කියනවා. මේ අ‍ැත්තටම දාල තියෙන්නෙ උඹල බාන දෙයක් private නිසා මම එ‍්ක බලයිද කියල සැකයක් තියෙන උන්ට.

    එ‍් වෙනුවට මේකට ගියා කියල මම තොපෙ Gmail එකම hack කරයි, එ‍් මදිවට Facebook Linkedin පවා hack කරයි කියල හිතන මෝඩ පොන්නයෙක් ඉන්නවා කියල හිතන්නෙ මොකාද. හැක් කරා නම් කරපු එකා පැත්තක, නිකන් බොරුවට මම පුකේ ටිංකිරි ගා ගන්නවා.

    @firerix මෝඩ හුකන්නා තෝ phone එකට මොකක් හරි කුණුහරුප app එකක් හරි, pc එකට virus එකක් හරි ඔබාගෙන අ‍ැති. නැත්තම් පොන්නයා වගේ දකින දකින link click කරන්න ගිහින් හුකා ගන්න අ‍ැති. ගිහින් එ‍්වා බලා ගනින් මේ කපේට වෙන්ඩ බැරි දේවල් නොකියා.

    තෝ කියන්නෙ හරියට මම තොට මගදි හම්බෙලා කතා කරා කියල මගෙ අතින් තොගෙ ගෑනි pregnant වෙලා වගේ අණ්ඩර දෙමළ කතාවක්නෙ හුත්තිගෙ පුතෝ. 🤣🤣🤣
    ------ Post added on Sep 6, 2024 at 3:36 AM
     
    Last edited: