මොංගල්ද පොන්නයො. මේවා serious කතා මචන් හරිද, අාතල් එකට කියල මෙහෙම පොන්න වැඩ නම් කරන්න එපා. මට සත පහක වැඩක් නෑ විතරක් නෙවෙයි, මට උඹලගෙ password වත් වෙන ලබ්බක්වත් බලන්න මොන code එකක්වත් ඕකෙ නෑ. උඩ ඉඳන් පහළටම check කරහන් සම්පූර්ණ code එකම open නෙ යකෝ.
Colab notebook එකකට access දෙන එකේ inherent risk එකක් කොහොමත් නෑ. මොකද access දෙන වැඩේ handle වෙන්නෙ තනිකරම google එකෙන්. ඔන්න notebook එක අස්සෙ ඕන නම් එහෙම දුන්නට පස්සෙ උඹෙ google Drive එකේ තියෙන මොකක් හරි file එකක් download කරන්න වගේ කෑලි දාන් පුළුවන්. එහෙම පකක් කොහෙවත් දාල තියෙනවද කියල බලහන්කො. මහ ලොකු රෙද්දක් ඕකෙ තියෙනවද? නෑනෙ. තනිකරම publicly available library ටිකක් සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට එක තැනකට අරන් විතරයි.
තොගෙ මොකක් හරි hack වුණා නම් එ‍්ක උඹෙ මොකක් හරි මෝඩ කමක් වෙන්න අැති. මට උවමනාවක් තිබ්බත් උඹෙ මොන රෙද්දක්වත් පේන් නෑ. කොටින්ම උඹ ඔය bit ly එක ඔබලා ඕකට ගියා කියල එ‍්කෙ counter එක එකකින් වැඩි වෙලා තියෙනවා පේන එක හැර මට කවුද කොයි වෙලාවෙද කොහෙන්ද මොකෙන්ද ඕකට ගියේ කියන එකවත් පේන් නෑ. එහෙම බලන්න වැඩකුත් නෑ මට මොන ලබ්බකටද. හැම දේම transparent විදිහට දාල තියෙන්නෙ.
මේක මම කිව්වට පිළිගන්න බැරි නම් python සාමාන්‍යයෙන්වත් දන්න ඕන එකෙක් අල්ලගෙන, ඔය සම්පූර්ණ code එකම open කරගෙන ඕකෙ කොහෙවත් එහෙම password බලන්න තැනක්වත් වෙන මොන hack එකක්වත් කරන්න පුළුවන්ද කියල උගෙන් අහල බලහන්. මේ වගේ පට්ටපල් බොරු කතා දාල නිකන් විහිළුවක් වෙන්න එපා.
මම අනික දැන් සෑහෙන කාලෙකින් OnaHuptak එකේ කිසිම වෙනසක් කරෙත් නෑ, එ‍්ක බැලුවෙවත් නෑ, එ‍් ගැන thread එකක්වත් දැම්මෙ නෑනෙ. මොකද වැඩක් ගන්න උන් ගන්නවා අැති. ගත්තා නොගත්තා කියල මට වැඩකුත් නෑ. කොටින්ම උඹලට වෙනම email එකක් හදාගෙන ඕක කරගනින්, නැත්තම් notebook එකම කොපි කරල එ‍්කෙන් වැඩේ කරගනින් කියල මම විස්තරේම දාලත් අැති.
අැත්තටම උඹෙ මොකක් හරි hack වෙලා නම් හරියට බලහන් කොහේවත් තියෙන දේකට බොරු පතුරන් නැතිව. මට උවමනාවක් තිබ්බත් උඹෙ email එක මොකක්ද කියලවත් හොයන්න කිසිම දෙයක් ඔය code එක අැතුළෙ කොහෙවත් නෑ. එහෙව් එකේ මම මෙහෙ ඉඳන් කරන hacking. අනේ හුකේ.

පිස්සුද යකෝ මට වෙන වැඩ නෑනෙ.

මාත් බැලුවෙ මූ අලුත් account හදාගත්ත පුකේ අමාරු පොන්නයෙක්වත්ද කියල. එහෙම නෑ වගේ හැබැයි 2018 පරණ account එකක්.
------
Post added on Sep 5, 2024 at 10:16 PM
එ‍්කෙ password එකක් තියා email එකවත් දාන්ඩ තැනක් තියෙනවා නම් පෙන්නපන්කො හුත්තො පොඩ්ඩක්. Google drive එකට write access දෙනවා විතරයි, එ‍්කත් notebook එකට. සිංහලෙන්ම කියලත් තියෙනවා සෑහෙන්න පිරිච්ච Drive එකකට වඩා අලුත් එකක් හදලා clean 15GB ම තියාගෙන කරන එක වඩා හොඳයි කියලත්. අනික බං සම්පූර්ණ code එකම open නෙ. Python දන්න මොනම හුත්තෙක්ට හරි ඕකට ගිහින් මුල ඉඳන් අගට බලලා password ගන්ඩ හැක් කරන්ඩ තියා ඕකට ගියේ මොකාද මොකෙන්ද කොහෙන්ද කවදද කියලවත් හොයන්ඩ එකක් ඕකෙ තියෙනවද කියල බලන්ඩ කියහන්කො. මේකෙ ඉන්නවා නේද software ඔස්කාර්ල කොච්චරවත්?

මම අඩුම තරමෙ analytics වත්, ad වත් මොන පකක්වත් දාල තියෙනවද ඕකට නෑනෙ. මට සත පහක වැඩක් නෑ. තියෙන එකම දේ bit ly එකේ counter එක එකකින් වඩි වෙන එකනෙ හුත්ත. මෙච්චර හරක් මේ රටේ ඉන්නවද යකෝ.
------
Post added on Sep 5, 2024 at 10:20 PM