OnaHuptak දාල හැක්උන උන්

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතින් බන් ඕක ඔච්චරටම අවිස්වාස නම්, ඔය Script එක ස්ම්පූර්ණයෙන් කොපි කරගෙන Chatgptට දීල උබලටම කියල අලුත් එකක් හදා ගනින්කො.

    Ube browser eka compromise wela thiyenne. mn uge code eka balua ehma unsual coding kali nm mukuth na bn. ( not a expert though). mokadda dnne na hariytma seen eka :confused:

    Ai bn folder namta exe hadena virus eka.
    mage namin folder ekak hadala a exe eka pen ekata danwa 😁
    මම පෙන් වලට ඔය දෙකම අරගෙන usb otg වලින් ඇන්ඩ්‍රොයිඩ් වල filemanager එකකින් extension වෙනස් කරල 7zip archive එකක තියාගෙන ඉන්නෙ😃 තව ෆයිල් hidden වෙන වයිරස් එකකුත් ආරක්ශිතව ගබඩා කරගෙන තියෙනව😊 ඒක run වෙන්න ෆයිල්ස් 5ක් එකම ෆෝඩරේක තියෙන්න ඕනි. ardamax keylogger එකත් පට්ට😍
    ------ Post added on Sep 6, 2024 at 6:56 AM
     
    Last edited:
    • Love
    Reactions: LZP1992

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    පිස්සුද යකෝ ඔව්වට main account දාන්න
    හයියෝ දැන් ඉතින් කරන්න දෙයක් නෑ
    කිසිම දෙකට main account දෙන්න එපා
    third party web site login එකකට වත් දෙන්න එපා
    හැම මගුලටම වෙන account එකක් use කරපං
    දැන් ඉතින් ඕක recover කරගන්න බලපන්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429

    වෙන එකක් දුන්න 10 පාරක් විතර ගත්තේ නැ බන් එර එකක් අවා ...එකයි මේන් එකෙන් ගියේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,764
    1
    15,501
    113
    මේක මාත් bump කරනවා. කොහෙද යන බූරුවෙක් ගොන් වැඩක් කරලා දාපු මේ thread එක ලංකාවෙ ඡන්ද දායකයන්ගෙ මොළේ සයිස් එක තේරුම් ගන්න සුපිරි. කීප දෙනෙක් නම් අ‍ාතල් එකට කමෙන්ට් දාල තියෙනවා, හැබැයි real මම මේකෙන් තොපෙ gmail හැක් කරා කියල හිතන ගොන් හරක්කුත් ඉන්නවානෙ. උඩට ගිහින් බලහන්. 🤣🤣

    ගෙඩි පිටින්ම full code එක open source දාලා (github pull, encrypted code මොන හුත්තක්වත් නෑ. Import කරන public library ටික විතරයිනෙ. අනික් සේරම බාලාංශ පංතියෙ python line), තොපිට කොපියක් දා ගනින්, වෙනම gmail එකක් මේකට පාවිච්චි කරලා full 15 GB ම පාවිච්චියට ගනින් කියද්දිත් තවත් බොරුවට ගොන් අ‍ාතල් දෙනවා.

    පාවිච්චි කරන නොකරන එක තියෙන්නෙ තමන් අතේ. උඹලා එ‍්කට ගියා හෝ නෑ කියල මට කිසිම විශේෂ වාසියක් නෑ. හදපු එක සෑහෙන දෙනෙක් පාවිච්චි කරනවා කියන සතුට විතරයි.

    මේකෙ කිසිම AD එකක්වත් වෙන analytics රෙද්දක්වත් දාලත් නෑනෙ. Full code එකම පීරලා බලහන්. Python දන් නැත්තම් copy paste කරලා ඕන AI එකකින් අහපන් එහෙම Hack කරන්න තියා උඹලගෙ මොනම detail එකක්වත් කොහෙටවත් දාන මොකක් හරි line එකක් තියෙනවද කියලා.

    පක තමා ඉතින් 🤣🤣🙏
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo

    Hari Huththo ithin ai me ka gahanne? Nikan Bump kale
     
    අඩෝ කැරියා OB එකට ඇවිත් අහුවෙන්න එපා පුක පලනවා ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල

    අඩෝ සිර බං ඕකෙන් download කරලා රවුටර් එක වැඩ කරන්නේ නැතිව ගිය එක අරන් dialog එකට ගියාම කට්ටිය රවූටර් අරන් පෝලිමේ. මොකද කියලා හොයලා බලපුවාම අපේ පැත්තේ ටවර් එකටම කෙල වෙලා.. දැන් දවස් දෙකක් තිස්සේ රෙද්ද සිග්න්ල් පෙන්නන්නේ නෑ. :lol: :lol: මේක සිරාම සීන් එකක්. කාවද්ද හදන්නේ අහපුවාම එක දන්නෙත් නෑ කට්ටිය රවුටර උස්සන් එද්දී තමා උන් එක දන්නෙත්...​

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,764
    1
    15,501
    113
    එදාට අවොත් තොට පෙන්නනම් කවූද කියල ..
    තෝ කවුද කියල මම දන්නවා ඉතින්. හැබැයි පව් නිසා මේකෙම අ‍ාතල් දිදී තියා ගන්නම්. 🤣
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    ඕක open source නේද. Explain karapan kohomada hack une kiyala kiyala. Can't believe this shit because I used to cannibalize his code and create my own colab

    මොංගල්ද පොන්නයො. මේවා serious කතා මචන් හරිද, අ‍ාතල් එකට කියල මෙහෙම පොන්න වැඩ නම් කරන්න එපා. මට සත පහක වැඩක් නෑ විතරක් නෙවෙයි, මට උඹලගෙ password වත් වෙන ලබ්බක්වත් බලන්න මොන code එකක්වත් ඕකෙ නෑ. උඩ ඉඳන් පහළටම check කරහන් සම්පූර්ණ code එකම open නෙ යකෝ. 🤣

    Colab notebook එකකට access දෙන එකේ inherent risk එකක් කොහොමත් නෑ. මොකද access දෙන වැඩේ handle වෙන්නෙ තනිකරම google එකෙන්. ඔන්න notebook එක අස්සෙ ඕන නම් එහෙම දුන්නට පස්සෙ උඹෙ google Drive එකේ තියෙන මොකක් හරි file එකක් download කරන්න වගේ කෑලි දාන් පුළුවන්. එහෙම පකක් කොහෙවත් දාල තියෙනවද කියල බලහන්කො. මහ ලොකු රෙද්දක් ඕකෙ තියෙනවද? නෑනෙ. තනිකරම publicly available library ටිකක් සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට එක තැනකට අරන් විතරයි.

    තොගෙ මොකක් හරි hack වුණා නම් එ‍්ක උඹෙ මොකක් හරි මෝඩ කමක් වෙන්න අ‍ැති. මට උවමනාවක් තිබ්බත් උඹෙ මොන රෙද්දක්වත් පේන් නෑ. කොටින්ම උඹ ඔය bit ly එක ඔබලා ඕකට ගියා කියල එ‍්කෙ counter එක එකකින් වැඩි වෙලා තියෙනවා පේන එක හැර මට කවුද කොයි වෙලාවෙද කොහෙන්ද මොකෙන්ද ඕකට ගියේ කියන එකවත් පේන් නෑ. එහෙම බලන්න වැඩකුත් නෑ මට මොන ලබ්බකටද. හැම දේම transparent විදිහට දාල තියෙන්නෙ.

    මේක මම කිව්වට පිළිගන්න බැරි නම් python සාමාන්‍යයෙන්වත් දන්න ඕන එකෙක් අල්ලගෙන, ඔය සම්පූර්ණ code එකම open කරගෙන ඕකෙ කොහෙවත් එහෙම password බලන්න තැනක්වත් වෙන මොන hack එකක්වත් කරන්න පුළුවන්ද කියල උගෙන් අහල බලහන්. මේ වගේ පට්ටපල් බොරු කතා දාල නිකන් විහිළුවක් වෙන්න එපා.

    මම අනික දැන් සෑහෙන කාලෙකින් OnaHuptak එකේ කිසිම වෙනසක් කරෙත් නෑ, එ‍්ක බැලුවෙවත් නෑ, එ‍් ගැන thread එකක්වත් දැම්මෙ නෑනෙ. මොකද වැඩක් ගන්න උන් ගන්නවා අ‍ැති. ගත්තා නොගත්තා කියල මට වැඩකුත් නෑ. කොටින්ම උඹලට වෙනම email එකක් හදාගෙන ඕක කරගනින්, නැත්තම් notebook එකම කොපි කරල එ‍්කෙන් වැඩේ කරගනින් කියල මම විස්තරේම දාලත් අ‍ැති.

    අ‍ැත්තටම උඹෙ මොකක් හරි hack වෙලා නම් හරියට බලහන් කොහේවත් තියෙන දේකට බොරු පතුරන් නැතිව. මට උවමනාවක් තිබ්බත් උඹෙ email එක මොකක්ද කියලවත් හොයන්න කිසිම දෙයක් ඔය code එක අ‍ැතුළෙ කොහෙවත් නෑ. එහෙව් එකේ මම මෙහෙ ඉඳන් කරන hacking. අනේ හුකේ. 🤣🤣

    පිස්සුද යකෝ මට වෙන වැඩ නෑනෙ. 🤣 මාත් බැලුවෙ මූ අලුත් account හදාගත්ත පුකේ අමාරු පොන්නයෙක්වත්ද කියල. එහෙම නෑ වගේ හැබැයි 2018 පරණ account එකක්.
    ------ Post added on Sep 5, 2024 at 10:16 PM

    එ‍්කෙ password එකක් තියා email එකවත් දාන්ඩ තැනක් තියෙනවා නම් පෙන්නපන්කො හුත්තො පොඩ්ඩක්. Google drive එකට write access දෙනවා විතරයි, එ‍්කත් notebook එකට. සිංහලෙන්ම කියලත් තියෙනවා සෑහෙන්න පිරිච්ච Drive එකකට වඩා අලුත් එකක් හදලා clean 15GB ම තියාගෙන කරන එක වඩා හොඳයි කියලත්. අනික බං සම්පූර්ණ code එකම open නෙ. Python දන්න මොනම හුත්තෙක්ට හරි ඕකට ගිහින් මුල ඉඳන් අගට බලලා password ගන්ඩ හැක් කරන්ඩ තියා ඕකට ගියේ මොකාද මොකෙන්ද කොහෙන්ද කවදද කියලවත් හොයන්ඩ එකක් ඕකෙ තියෙනවද කියල බලන්ඩ කියහන්කො. මේකෙ ඉන්නවා නේද software ඔස්කාර්ල කොච්චරවත්? 🤔 මම අඩුම තරමෙ analytics වත්, ad වත් මොන පකක්වත් දාල තියෙනවද ඕකට නෑනෙ. මට සත පහක වැඩක් නෑ. තියෙන එකම දේ bit ly එකේ counter එක එකකින් වඩි වෙන එකනෙ හුත්ත. මෙච්චර හරක් මේ රටේ ඉන්නවද යකෝ.
    ------ Post added on Sep 5, 2024 at 10:20 PM
    මේ කතාව ට එකඟයි
    ------ Post added on Nov 21, 2024 at 8:12 AM