Onahuptak is back! 😍 - ඕන හුප්ටක් ඩව්න්ලෝඩරය අ‍ායෙත් අ‍ාවා. දැන් YouTube downloader එකක් සමඟින් 🙏

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අලුත් එක අ‍ැවිත් තියෙන්නෙ ළමයි.

    https://bit.ly/onahuptk

    කලින් URL වගේමයි අන්තිමට tak වෙනුවට tk. bit.ly ස්ලෑෂ් onahuptak වෙනුවට onahuptk.
    මේ බන් දැන් ඕකෙන් බාන එවුන් කෙලින්ම උබේ colab එක නේද use කරන්නේ? ඒක අවුලක් වෙන්නෙ නැද්ද උබට? I mean, limits exceed වෙනවා වගේ seen..

    උබට පුළුවන් නේද ඕක open with colab button එක enable කරලා github gist එකකට save කරන්න.. ඊට පස්සෙ කට්ටියව ඒ gist එකට යවලා ඒ button එක click කරවල උන්ගේ google account එකක open කරවන්න පුලුවන්..

    මන් මේක කියන්නෙ උබ කාලෙන් කාලෙට notebook එක overuse වෙන නිසා මාරු කරනවා කියලා හිතලා..එහෙම අවුලක් නැත්නම් pls ignore this :)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,747
    113
    මේ බන් දැන් ඕකෙන් බාන එවුන් කෙලින්ම උබේ colab එක නේද use කරන්නේ? ඒක අවුලක් වෙන්නෙ නැද්ද උබට? I mean, limits exceed වෙනවා වගේ seen..

    උබට පුළුවන් නේද ඕක open with colab button එක enable කරලා github gist එකකට save කරන්න.. ඊට පස්සෙ කට්ටියව ඒ gist එකට යවලා ඒ button එක click කරවල උන්ගේ google account එකක open කරවන්න පුලුවන්..

    මන් මේක කියන්නෙ උබ කාලෙන් කාලෙට notebook එක overuse වෙන නිසා මාරු කරනවා කියලා හිතලා..එහෙම අවුලක් නැත්නම් pls ignore this :)
    එහෙම ප්‍රශ්නයක් නෑ. Colab එකේම තියන එක මට වාසියි. Control එක වැඩියිනෙ. Limit කිසි අවුලක් වෙලා නෑ කට්ට්ය මෙච්චර කල් use කරානෙ. තාමත් එදා වගේම වැඩ.

    https://bit.ly/onahuptk
     
    Similar threads