හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. 
පාවිච්චිය අඩු නිසායි, colab එකේ පොඩි වෙනස්කම් ටිකක් නිසායි අයින් කරාට දැන් අාපහු තත්ත්වය හොඳ අතට හැරිලා. පාවිච්චි කරන හැමෝටම දැන් තමන්ගෙම runtime එකක් හම්බෙනවා. ඉතින් කලින් තිබුණ slow වීම, bandwidth ප්‍රශ්න මොනවත්ම නෑ.
උඩ පරිච්ඡේදය අණ්ඩර දෙමළ වගේ නම් ගණන් ගන්න එපා. එ‍්වා වැඩක් නැහැ. දැන් ඔන්න onahuptak ඩවුන්ලෝඩර් එක අායෙමත් active.
ලින්ක් එක කලින් වගේමයි.
bit.ly/onahuptak
(bit ඩොට් ly ස්ලැෂ් ඕන හුප්ටක්. සේරම සිම්පල්)
මේ පාර කලින් නොතිබ්බ, හැමෝටම වටින අලුත්ම වෙනස්කමකුත් තියෙනවා. එ‍් තමයි ඕනම youtube වීඩියෝ එකක් තමන්ගෙ Google drive එකට බෑමේ හැකියාව.
ඕන හුප්ටක් එකේ අනිත් cell වල විස්තර මම කලින්ම කියලා තියෙන නිසා එ‍්වා අාපහු repeat කරන්න අවශ්‍ය නෑනෙ. Direct link, torrent, mega, ts හෝ m3u8 encrypted stream බාන්න වෙන වෙනම cell තියෙනවා. ඉතින් අලුතෙන් එකතු වුණු YOUTUBE ඩවුන්ලෝඩර් එක ගැන පැහැදිලි කරන්නම්.
මේ Thread එක කියෙව්වෙ නැතත් සාමාන්‍ය දැනීම තියෙන කෙනෙක්ට වැඩේ තේරුම් ගන්න අමාරු නැහැ. Youtube link එක දාලා, අවශ්‍ය resolution එක තෝරලා cell එක run කරන්න විතරයි තියෙන්නෙ. එතකොට අදාළ file එක MKV විදිහට නිකන්ම තමන්ගෙ Google drive එකට බෑවෙනවා.
අමතර වැඩ කිඩ අවශ්‍ය අයට options කීපයක් තියෙනවා. තමන් කැමති නමක් දාන්න පුළුවන්. Google drive එකේ කැමති folder එකක location එකක් දාලා එතනට බා ගන්නත් පුළුවන්.
තව කැමති නම් උපරිම file size එකක් දාලා ඊට අඩු හොඳම quality file එක බාන්න පුළුවන්. වීඩියෝ වර්ගය MKV හරි නැත්නම් MP4 හෝ WEBM දාන්නත් පුළුවන්. (සමහර වීඩියෝ / Resolutions වල MP4 ගන්න එකේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් දැනට MKV, WEBM දෙක පාවිච්චි කරන එක තමයි හොඳම ක්‍රමය. කොහොමත් එ‍්වාගෙ කොලිටියත් MP4 වලට වඩා සුපිරියි.)
Resolution තියෙන තැනින් audio only තෝරලා බා ගන්නත් පුළුවන්. එ‍්ක MP3 කරලා ගන්න එක තමයි හොඳම ක්‍රමය. MKV හෝ WEBM audio විදිහටත් ගන්න පුළුවන්. නිකන්ම MP3 තේරුවොත් වීඩියෝ එකම බෑවිලා extract වෙන නිසා ටිකක් වෙලා යයි. අාසයි නම් එහෙමත් පුළුවන්.
කොහොම හරි ඉතින් එ‍්ක තමයි කතාව. ඉතින් තමන් කැමති youtube වීඩියෝ එකක් ලින්ක් එක දාලා කැමති resolution එකකින්, video හෝ audio විදිහට තමන්ගෙම Google drive එකට බා ගන්න පුළුවන්. හරිම සරලයි.
එහෙනම් ඉතින් මේක පාවිච්චි කරලා ඕන හුප්ටක් බා ගන්න. අනිත් අයටත් කියන්න. ලින්ක් එක,

P. S. අමතර වශයෙන් වැදගත් දෙයක්.
මේකට කැමති නම් පුළුවන් youtube channel එකක ලින්ක් එක හරි, playlist එකක හරි ලින්ක් එක දාලා එ‍්කෙ තියෙන සේරම බා ගන්නත්. තෝරන options සේරම ටික එකපාර වලංගුයි. එකම දේ තමන්ගෙ google drive එක විනාඩියෙන් දෙකෙන් පිරිලා යන්න පුළුවන්. ඉතින් පරිස්සමින්.
මේ තියෙන්නෙ මම video 93 ක් තියෙන චැනල් එකක වීඩියෝ ටික සේරම mp3 audio විදිහට එකපාර බා ගන්න අවස්ථාවක screenshot එකක්.
අමුතු දෙයක් කරන්න අවශ්‍ය නෑ. වීඩියෝ ලින්ක් එක වෙනුවට Playlist link එක හරි, චැනල් ලින්ක් එක හරි දාන්න තමයි තියෙන්නෙ. කෝස් එකක් වගේ බා ගන්න අවශ්‍ය අයට මේක ගොඩක් වැදගත් වෙයි. 
බුදු සරණයි එහෙනම්.

Last edited: