මේ බන් දැන් ඕකෙන් බාන එවුන් කෙලින්ම උබේ colab එක නේද use කරන්නේ? ඒක අවුලක් වෙන්නෙ නැද්ද උබට? I mean, limits exceed වෙනවා වගේ seen..
උබට පුළුවන් නේද ඕක open with colab button එක enable කරලා github gist එකකට save කරන්න.. ඊට පස්සෙ කට්ටියව ඒ gist එකට යවලා ඒ button එක click කරවල උන්ගේ google account එකක open කරවන්න පුලුවන්..
මන් මේක කියන්නෙ උබ කාලෙන් කාලෙට notebook එක overuse වෙන නිසා මාරු කරනවා කියලා හිතලා..එහෙම අවුලක් නැත්නම් pls ignore this