රැම් එක වැඩි කලොත් සමහර මද්ර් බොර්ඩ් වල නම් වැඩි වෙනවා,
I3 2nd GEn නිස ප්‍රොසෙස්ර් එකේ ම ග්‍රැපික් චිප් එකක් තියනවද දන්නේ නැ බන්,
dxdiag ගහලා බලන්න දැන් කියක් ශෙයර් වෙලාද කියලා![]()

මගේ තියෙන්නේ 2nd GEN i5 2500K එකක්..
2nd GEN ඒවගේ එන්නේ intel hd graphics 3000..පට්ටම පට්ට..
මන් මගේ කාඩ් එකයි ප්‍රොසාගේ graphics එකයි එකට රන් කරන්නේ lucid virtu වලින්..
මගේ රැම් එක 4GB, කාඩ් එක 1280MB..
but 2977MB පෙන්නනවා..
![]()

