Onbux සල්ලි ආපු විදිහ මුල සිට

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Onbux සල්ලි ආපු විදිහ මුල සිට

    Onbux එක්ක සල්ලි හොයන්න ආරම්භයක් (1 කොටස)

    onbux-450x329.jpg


    මම දැන් කියන්න හදන්නේ මුදල් උපයන විදිහ.මම මුලින් කියපු විදිහට Alert Pay ගිණුමක් හදාගත්තට පස්සේ.ඔයාලා මම මේ කියන විදිහට Onbux ගිනුමක් හදාගන්න ඕනේ.මේ Bux කියන Web Site වල තියෙන්නේ අනුන්ගේ දැන්වීම් බලලා සල්ලි හොයන්න.අපි මේ Onbux අඩවියේ ගිණුමක් හදාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ හැමදාම Log වෙලා එයාලා දෙන දැන්වීම් 4 හෝ 5 බලන්න.මේ බලන එක දැන්වීමකට ඩොලර් 0.02ක් හම්බවෙනවා.මේ විදිහට හැමදාම දැන්වීම් බලලා $ 2ක් හොයාගත්තට පස්සේ ඔයාලට ඒ සල්ලි Alert Pay ගිණුමට යවන්න පුළුවන්.මේවගේ Bux අඩවි ගොඩක් තියෙනවා නමුත් මේ Bux අඩවි හැම එකකම සල්ලි දෙන්නේ නෑ.සල්ලි ගන්න නම් හොඳ වගකීමක් තියෙන අඩවිවල Register වෙන්න ඕනේ.අපි මේ බ්ලොග් එකෙන් කියන්නේ වගකීමක් තියෙන අඩවි ගැන විතරඉ ඒක හින්දා කිසිම් අපහසුතාවකට ඔයාලව පත්වෙන්නේ නෑ.මම මෙතනින් Onbuxගැන කියලා දෙන එක නවත්තන්නේ නෑ සියළුම දේ ඔයාලට කියලා දෙනවා.


    මෙතනින් ගිහින් Onbux ගිණුමක් හදාගන්න
     
    • Like
    Reactions: Recycle Bin

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Onbux Referrals ලා ආදාරයෙන් සල්ලි හෙවීම

    untitled.JPG

    මම පළවෙනිපාර ඔයාලට Onbux ගිණුමක් හදාගන්න හැටි කියලා දුන්නනේ.දැන් මම කියලා දෙන්නේ ඒ Onbux ගිණුමේ Referral Link එක යොදාගෙන මුදල් උපයන විදිහ.මේක සාමාන්‍යයෙන් කවුරුත් කියලා දෙන්නේ නැ . ඒත් අපි කාට හරි මොනවා හරි කියලා දෙනවානම් අඩුනැතුව කියලා දෙන එක අපේ යුතුකමක් නේ.ඔන්න එහෙනම් අපි වැඩේ පටන්ගමු කවුද මේ Referrals ලා කියන්නේ? Referrals ලා කියන්නේ අපේ මගපෙන්වීම යටතේ මේ Onbux ගිණුම් හදන අයට.එතකොට එයාලා Click කරන වාරයක් පාසා අපිට ගානක් හම්බුවෙනවා.එහෙම අපිට යම් මුදලක් හම්බුනා කියලා එයාලට හම්බුවෙන ගානෙන් කීයක්වත් අඩුවෙන්නේ නැ.අමත් බ්ලොග් එකේ පහල මේ විදිහට ගත්ත Referral Banner එකක් දාලා තියෙනවා.ඔයාගේ Referral Link / Banner ගන්නේ මෙහෙමයි මුලින්ම ඔයා ඔයාගේ Onbux Account එකට Log in වෙන්න ඊට පස්සේ ඔයාට දැකගන්න ලැබෙයි ඔයාගේ Screen එකේ වම් පැත්තේ Global යටතේ Banner කියලා එකක් තියෙනවා.ඒකට යන්න එතකොට මම මේ ඉහලින් දාලා තියෙන Photo එකේ වගේ Screen එකක් ඔයාට ලැබෙයි.ඒ තියෙන්නේ ඔයාගේ Referral Link එක තියෙන Banner වලට අදාල Code.උඩින්ම තියෙන්නේ ඔයාකාට හරි යවන Link එකේ සඳහන් වෙන්න ඕන නම.සාමාන්‍යයෙන් ඒක වැටිලා තියෙන්නේ ඔයාගේ User name එකෙ ඒත් එයිට පහලින් තියෙන එන එක Select කලාම ඔයාට පුළුවන් ඔයාගේ නම නැතුව වෙනම අකුරුවගයක් පෙන්වන්න.

    අපි හිතමු ඔයාලා ඔයාගේ යාළුවෙකුට ඔයාගේ Referral Link එක යවලා එයාව ඔයාගේ Referral කරගන්න හදනවා කියලා.ඔයා එතකොට යවන්න ඕනේ Your Referral Link කියන එක.ඔයාගේ යාළුවා ඒ Link එක උඩ Click කරලා Onbux Home Page එකට ගිහින් එයාට අළුත් Account එකක් හදාගත්තහම එයා ඔයාගේ Referral වෙනවා.එයා Click කරන වාරයක් ගානේ ඔයාටත් සල්ලි හම්බුවෙනවා.ඒ විදිහටම Banner වලිනුත් Referrals ලා එනවා ඔය Banner Code එක ඔයාගේ බ්ලොග් එකේ හරි Forum එකක හරඉ දාලා ඒක ඔස්සේ කවුරු හරි Onbux එකේ Register වුනොත් එයා ඔයාගේ Referral වෙනවා.එහෙම Referral ලා හදන්න පුළුවන් කියලා ඔයාලා ඔයාගෙම Computer එකෙන් Referrals ලාට Account හදන්න යන්න එහෙම එපා.ඔයාලගේ තියන Account එකත් අයින් කරලා දායි.මම මේ පහලින් දාලා තියෙන්නේ මගේ Referral Link එක.

    ඔයාලා තවම Onbux Account එකක් හදාගෙන නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Onbux Cash out කලා

    onbux-450x329.jpg
    මම ඔයාලට සුභම සුභ ආරංචියක් කියන්නයි යනේම් මොකක්ද දන්නවාද අපි මෙච්චර කාලයක් Click කරපු Onbux Account එකන් මම සල්ලි ගත්තා කියන එක.අපි ඉතින් තාම එච්චර කාලයකුත් නැහැනේ මේ වැඩේට බැහැලා.හොඳට Referral ලා ඉන්නවානම් මෙච්චරවත් කාලයක් යන්නේ නැහැ.Referral ලා 5ක් විතර ඉන්නවානම් සති 2න් 2ට වගේ සල්ලි ගන්න පුළුවන් වෙයි.හැබැයි අඩුම යවන්න පුළුවන් සල්ලි ප්‍රමාණය 2$ හැබැයි 0.06$ ගානක් එයාලා සේවා ගාස්තු අය කරනවා.ඒක හින්දා ඔයාලා 2$ පිරිච්ච ගමන් ගන්නේ නැතුව පොඩ්ඩක් පිරුනහම ගන්න.සල්ලි Alert pay එකට යවනකොට හැබැයි Pin Code එක ඉල්ලනවා.ඒක මතක තියෙනවානම් ගහන්න.නැත්නම් ඉතින් එතන තියෙනව Forgot Pin කියලා එකක් ඒකෙන් ගිහින් Pin එක හොයාගන්න.Cash Out කරපු සැනින් Alert Pay Account එකට එනවා.


    ඔයාලා තවම Onbux Account එකක් හදාගෙන නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචං මෙික මට හරියට තේරෙන්නේ නැහැ. මට මුල ඉදලම Alert Pay ගිණුමක් හදා ගන්න එකේ ඉදන් කියල දිපං. Alert Pay Account එකට සල්ලි ආවම අපි ගන්නේ කොහොමද? කියන විස්තර ඔක්කොම එක්ක. A to Z.

    තෑන්ක්ස් මචං
     

    lankavatama1i

    Member
    Mar 6, 2010
    1,428
    220
    0
    මචං මෙික මට හරියට තේරෙන්නේ නැහැ. මට මුල ඉදලම Alert Pay ගිණුමක් හදා ගන්න එකේ ඉදන් කියල දිපං. Alert Pay Account එකට සල්ලි ආවම අපි ගන්නේ කොහොමද? කියන විස්තර ඔක්කොම එක්ක. A to Z.

    තෑන්ක්ස් මචං

    niyama prashnayak machan...


    ow machan alertpay gana apita poddak kiyala denna.. e wagema salli ganna hari.. apita card 1k evanawada?
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    niyama prashnayak machan...


    ow machan alertpay gana apita poddak kiyala denna.. e wagema salli ganna hari.. apita card 1k evanawada?

    alertpay kiyanne internet bank akak wage deyak,apita ake account akak hadaganna puluwan.eta passe aken salli labaganna wagema geveem karannath puluwan.bank account balance aka 20$ unama oyata ona nam cheque akak gedarata genna gannath puluwan...:D:D
     

    madushanlk

    Member
    Oct 24, 2010
    158
    12
    0
    Kelaniya
    niyama prashnayak machan...


    ow machan alertpay gana apita poddak kiyala denna.. e wagema salli ganna hari.. apita card 1k evanawada?

    macho Alert Pay.com gihin register wela oya acc ekak open karanna.ita passe machan on bux eke register wenakota Alert Pay user name eka denna one.Alert Pay user name widiyata pawichchi karanne ape e-mail add eka.eka nisa aluthenma e-mail ekak hadala giyoth thamai hoda.Alert Pay eken salli gannakota krama godakata ganna puluwan.apita check ekak gedaratama genna ganna puluwan,nathnam salli ape lankawe thiyana onama bank ekaka acc ekakata yawanna puluwan.ethanadi bank eke details tikak danagena inna one.Alert Paywala register wenakota ape address eka illanawa.ethana hama wistharema aththama denna.nathnam check ewanakota prashna athiwei.




    mama me danna widiyata kiuwe.api me thread eka open karapu yaluwagen thawa wisthara balaporoththu wemu.........
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    lankavatama1i

    Member
    Mar 6, 2010
    1,428
    220
    0
    macho Alert Pay.com gihin register wela oya acc ekak open karanna.ita passe machan on bux eke register wenakota Alert Pay user name eka denna one.Alert Pay user name widiyata pawichchi karanne ape e-mail add eka.eka nisa aluthenma e-mail ekak hadala giyoth thamai hoda.Alert Pay eken salli gannakota krama godakata ganna puluwan.apita check ekak gedaratama genna ganna puluwan,nathnam salli ape lankawe thiyana onama bank ekaka acc ekakata yawanna puluwan.ethanadi bank eke details tikak danagena inna one.Alert Paywala register wenakota ape address eka illanawa.ethana hama wistharema aththama denna.nathnam check ewanakota prashna athiwei.




    mama me danna widiyata kiuwe.api me thread eka open karapu yaluwagen thawa wisthara balaporoththu wemu.........
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    thanks machan.. alert pay walata monthly keeyak hari gevanna oneydha?
     

    randy_orton

    Banned
    Sep 12, 2009
    349
    6
    0
    Number one paid to click site



    click the banner and register....
    log in to ur A/C.....
    don't type anything in the secondary password...
    then submit....
    click "view advertisemnt"
    you can see four advertisemt avilable{@ least}
    click on the 1st add....
    another tab will be open....
    wait till da yellow bar to fill...
    then you are credited $0.01..
    click all the adds just like this...
    you must upgrade your flash b4 clicking advertisment
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ඔයාලා Referral ලා වුණා වගේම් හැම දාම Click කලොත් සල්ලි ගන්න අමාරු වෙන එකක් නැහැ. හැබැයි ඔයාලට click කරලා විතරක් නම් හම්බු කරන්න ලේසි නැහැ,ඒක හින්දා යාළුවන්ටත් ඔයාලගේ Referral Link දෙන්න
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mamath account ekak open karala gold membership eka aragena referrals tikakuth aran wadeta bassa honda laabayak thiyenawa :)