once upon a time - අපේ එක්කෙනා

AnuradhaRa

Well-known member
  • once upon a time - අපේ එක්කෙනා

    මේ අවුරුද්දෙ ඔක්තොබර් 4වෙනිදට අවුරුදු 6ක් සම්පූර්ණ වෙනව
    මෙයාට තමා අද බෙහෙත් දැම්මෙ



    :love:
    :love:
    :love:

    Capture.JPG​
     
    Last edited:
    • Love
    Reactions: Solo Rider and NRTG

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    සුපිරි... :love::love::love:මේ මාසෙන් වගේ ගත්ත1ක් ද ? මොකක්ද නම මෙයාගේ ? TFS Rep++​
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මී පැටියෙක් නේද? :eek: අනුරාධ මීයොත් ඇතිකරනවද?
     

    AnuradhaRa

    Well-known member
  • සුපිරි... :love::love::love:මේ මාසෙන් වගේ ගත්ත1ක් ද ? මොකක්ද නම මෙයාගේ ? TFS Rep++​

    අපි හිතුවෙ අළු පාට බල්ලෙක් වෙයි කියල
    පස්සෙ කොමන් දුඹුරුපාට බව්වෙක් වුණානෙ :lol:
    බුඩ්ඩ කියල කියන්නෙ
    අලු පාට හින්ද මම ඈශ් කියල නමක් දැම්ම
    බුඩ්ඩ කියන වචනෙ තමා අන්තිමට හරි ගියේ
    බුඩී කියනව බුඩ්ඩි කියනව
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    අපි හිතුවෙ අළු පාට බල්ලෙක් වෙයි කියල
    පස්සෙ කොමන් දුඹුරුපාට බව්වෙක් වුණානෙ :lol:
    බුඩ්ඩ කියල කියන්නෙ
    අලු පාට හින්ද මම ඈශ් කියල නමක් දැම්ම
    බුඩ්ඩ කියන වචනෙ තමා අන්තිමට හරි ගියේ
    බුඩී කියනව බුඩ්ඩි කියනව

    බුඩී :love::love::love:​
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    ලෝකල් උන්ගෙ ලොම් දික් වෙලා පොශ් පෙනුමක් එනව ලාවට උනුවතුරෙන්[පොඩ්ඩක් රස්නෙ තියන වතුර] නාවනව නම්..අපේ අල්ලපු ගෙදර එකාගෙ පෙනුම ඒරොප්පෙ එකෙක් වගේ, එයාල උනුවතුරෙන් නාවන්නේ ​
     

    AnuradhaRa

    Well-known member
  • ලෝකල් උන්ගෙ ලොම් දික් වෙලා පොශ් පෙනුමක් එනව ලාවට උනුවතුරෙන්[පොඩ්ඩක් රස්නෙ තියන වතුර] නාවනව නම්..අපේ අල්ලපු ගෙදර එකාගෙ පෙනුම ඒරොප්පෙ එකෙක් වගේ, එයාල උනුවතුරෙන් නාවන්නේ ​

    එතකොට වැඩි දඟලන එකකුත් නෑ නේද
    නිකං සීතල වතුර දානකොට දඟලනවනෙ
     

    AnuradhaRa

    Well-known member
  • dan ehekuth dapanko.... mokkada name eka??

    දැං එච්චර ලස්සන නෑ ;) රෑට ඉන්නෙත් ගේ ඇතුලෙ

    අපි එලියට ආවොත් ඌත් එලියට එනව. අපි නැතුව ගේට්ටුවෙන් එළියට යන්නෙත් නෑ. කසාදයක් කරගත්තෙත් නෑ මම හිතන්නෙ, උගෙ ලෝකෙ ඉන්නෙ අපි විතරයි. මේ අවුරුදද්දෙ ඔක්කෝබර් අවුරුදු 6ක් සම්පූර්ණ වෙනව මෙයාට
     
    Last edited: