ඇයි අමතක... මතකයි.Virtua Cop
powerDVD dakala kalanthe wage
තව මේක.. ආපු දවස් වල පිස්සු වගේ බලන් හිටියේ..

oka mulinma me kale gahuwanam stress wedi wela pupurala merenawaDave game Eka mathakada
ඔව් බන් සිරාවට. වෝල් පේපර්, තීම්ස් තමයි හොයන්නේඉස්සර වින්ඩෝස් අලුත් වර්ශන් එකක් ආවම මුලින්ම බලන ෆීචර් එකක් තමා වෝල්පේපර්ස් සහ ස්ක්‍රීන් සේවර්ස්![]()
oya game eka man iwara kara levels okkoma gihin dannam mathaka na keeyak thibbada kiyalaoka mulinma me kale gahuwanam stress wedi wela pupurala merenawae tharamma yaka awissena game ekak issara