One Day passport

krishan27

Active member
  • Oct 1, 2016
    166
    58
    28
    machan, one day passport service eka thama thiyanawada? one day passport eka ganna puluwanda?

    Passport expire una renew karana one.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    සාමාන්‍ය විදියට දැම්මොත් දවස් කීයක් යනවද බන් එන්න ?
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    සාමාන්‍ය විදියට දැම්මොත් දවස් කීයක් යනවද බන් එන්න ?
    මම ගිය ඔක්තෝබර් මුල වගේ හදන්න ගියෙ. සාමාන්‍ය ගාස්තුව 3,500යි. සති දෙකෙන් එනව කිව්වට මාසයක් විතර ගියා එන්න. ඒ දවස් වල ගොඩක් පෝලිම් තිබ්බ දවස් ටික නිසා එන්න මාසයක් වගේ ගියා. දැන්නම් සමහරවිට සති 2න් එයි.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    මම ගිය ඔක්තෝබර් මුල වගේ හදන්න ගියෙ. සාමාන්‍ය ගාස්තුව 3,500යි. සති දෙකෙන් එනව කිව්වට මාසයක් විතර ගියා එන්න. ඒ දවස් වල ගොඩක් පෝලිම් තිබ්බ දවස් ටික නිසා එන්න මාසයක් වගේ ගියා. දැන්නම් සමහරවිට සති 2න් එයි.
    kandy idn noraml apply karala, colombo walin collect karanna puluwanda?