one day trip

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
තුම්මෝදර පලයන්.
හයිලෙවෙල් එකේ කලුඅග්ගලට ගිහින් ලබුගම පාරේ කිලෝමීටර 6ක් විතර ගියාම හම්බවෙන තැනක්. පොඩි දිය ඇල්ලකුත් තියෙනව. බීල නාල එන්න පුළුවන්. දැන් පොඩි හොටෙල් එකකුත් තියනවලු. හැබැයි ගම. ඕනනැති සෝබන වලට නම් යන්න එපා. ගමේ වුන් ගෙන් ගුටි කාල එන්න වෙයි.

දැරනියගලට කිලෝමීටර 4කට විතර මෙහායින් ටී එස්ටේට් එකක් ලඟත් තැනක් තියෙනවා හැබැයි නම නම් මතක නෑ . එතනත් හොඳට හැසිරෙන්න ඕනැ .

tea estate wala nan nanna epa chu nanna wenne...