one iptorrent invitation is available...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:eek::eek:

mokak kiwwe?:nerd:
mama umbetay kiwwe..
bitme eke ungen ahala balapan mehema ekekta invite karala e yaka e kiwwe mama ratio build karaganna bariwa ban wunoth umbeta kela wenawada kiyala...
plus piano sheet ma thiyene private tracker ekak thiyenaa..
optimus prime eke samajikayek...
:D

:eek: මල්ලි යූ ටියුබ් වල බලන්න, :yes: ගොඩක් නෝට්ස් නෙවෙයි ටියුටෝටියල් තියෙනව සිංදු වලට. :) ඔයාට ලේසියෙන් ම නෝට්ස් හොයාගන්න පුළුවන් වෙයි සමහර සිංදු වල..
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :eek: මල්ලි යූ ටියුබ් වල බලන්න, :yes: ගොඩක් නෝට්ස් නෙවෙයි ටියුටෝටියල් තියෙනව සිංදු වලට. :) ඔයාට ලේසියෙන් ම නෝට්ස් හොයාගන්න පුළුවන් වෙයි සමහර සිංදු වල..

    youtube eke nam thiyenawa tutorial ekak...
    eth mata sheet music ekay one..
    youtube eke kohomada piano eka langata aran yanne...??
    sigh..
    kothanawak na ne mei song ekata sheet music...
    :sorry::sorry:

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    youtube eke nam thiyenawa tutorial ekak...
    eth mata sheet music ekay one..
    youtube eke kohomada piano eka langata aran yanne...??
    sigh..
    kothanawak na ne mei song ekata sheet music...
    :sorry::sorry:


    :sorry: හ්ම්ම්.. :cool: සියල්ල එකම තැනින් කියල කාමරෙන් (පීසී එක ලඟින්) තියාගන්න කීබෝඩ් එකක්. :eek: මේකෙ චැට් කලා කියල මට - රෙප් දෙයි ද දන්නෙ නෑ. :( කලිනුත් ගෝතයෙක් එහෙම කලා ත්‍රේඩ් එකක. :nerd: පිස්සු යකෙක් වෙන්න ඇති.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mokadda ban torrent block karana e office eke?
    maara office ekak..
    coollifestyle inna eke 4mb connection eke
    pora banawa lu 7 to 8 movies per day...:shocked::shocked:

    එක තමයි හිතා ගන්න බෑ..:rolleyes:
    මොනවා හරි සීන් එකක් කරන්න ගිහිල්ලා අහු වේලා ඇති...:lol:
    අපි නම් මචන් ඔෆිස් එකේ හැම වැඩක් ම පෙන්ඩින් වෙන්නේ නැතිව තියා ගන්න හින්දා..
    අපිට නිදහස දිලා තියෙනවා ඕනම දෙයක් කරන්න..:cool:
    අනික අයි.ටී. ෆිල්ඩ් එකේ මෙතන ඉන්නේ මම හින්දා.. මට ඕන හැටියට මම වැඩ කර ගන්නවා..
    ;)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    machan eke awlak na..
    digatama thiyagene seed karapan as much torrents as possible..
    eka parak 10 withara seed karanakota lassnata bonus points accumulate wenawa..
    passe bonus points walin upload credits ganin..
    mage yaluwek karanne oka thamay..
    or if you have money donate a couple of bucks..
    :D
    ya :yes: :yes:
     

    GopZ

    Member
    Mar 28, 2008
    50
    3
    0
    machan la i hav 3 invites.. one ekek kiyapan... im power user so im getting 3 invites every month.....

    2na37sg.jpg



    mage wage ratio eka thiya ganna one nam ekath umbalata kiyala dennam...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    machan la i hav 3 invites.. one ekek kiyapan... im power user so im getting 3 invites every month.....

    2na37sg.jpg



    mage wage ratio eka thiya ganna one nam ekath umbalata kiyala dennam...

    අනේ මට ඉන්විටේශන් එකක් දෙන්නකො :( මම piratebay n isohunt තමයි වැඩියෙන් යූස් කරන්නෙ. IPT කියන එකේ තියෙන්නෙ මොනවගේ දේවල්ද.. ස්පීඩ් හොදද:sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    oya matada umbela set eka byta danne??
    :sorry::sorry:

    :shocked: පිස්සුද යකෝ? :sorry: මෙච්චර හොඳට උඹට කතා කරලත් මෙහෙම කියන්නෙ. :confused: උඹව බයිට් කරන්නෙ මොකටද? :( මම මේ සයිට් එකේ එහෙම කාවවත් බයිට් කරන්නෙ නෑ :no: කරන්න උදව් කරන්නෙත් නෑ. :rolleyes: විහිළුවක් නොතේරෙන අය ඉන්නව මම දාන සමහර රිප්ලයි බයිට් විදියට තේරුම් ගනීවි. :yes: එහෙම දේවල් වලට මට - රෙප් පවා එනව, :) ඒකට කමක් නෑ ඉතින්. . :cool: මට - රෙප් දුන්නත් අවුලක් නෑ සාධාරණ හේතුවකට. :sorry: නැතුව - රෙප් දුන්නාම දුන්න ත්‍රේඩ් එකේ රිප්ලයි එක තියෙන තැන ඉතින් මගෙ අදහස දක්වනව.

    මල්ලි මම මේ ත්‍රේඩ් එකේ ටිකක් හරි අවුලක් වෙන දෙයක් කීව නම් හොරුන්ට අයිපීටොරන්ට් ඉන්වයිට් දෙන්න එපා කීව එක විතරයි. ඒක කීවෙ ඉතින් එහෙම ඉන්වයිට් දුන්නාම ඔයාට අවදානමක් එන නිසා.
     
    machan la i hav 3 invites.. one ekek kiyapan... im power user so im getting 3 invites every month.....

    2na37sg.jpg



    mage wage ratio eka thiya ganna one nam ekath umbalata kiyala dennam...

    මචන් උඹ ජූනියර් මෙම්බර් තමා ඒත් මේ කියන එක අහගනින් උඹ නොදන්න උන්ට බෙදන්න ගිහින් කෙලවගන්න එපා lcky_lakshitha කියන්නේ ට්‍රස්ටඩ් පොරක් ඌ වගේ දන්න උන් අවුලක් නෑ ත්‍රෙඩ් එක දැකලා එවලේ රෙජිස්ටර් වෙලා ඉන්වයිට් ඉල්ලං එන ගෙස්ට්ලට නම් දෙන්න එපා සයිට් එකේ ඉන්න විස්වාසයක් තියෙන ත්‍රෙඩ් 1වත් දාලා තියෙන පොස්ට් 200+ වැඩි ඇක්ටිව් මෙම්බර්ස්ලට විතරක් දීපන් නැත්තං උන් බොරු කරලා බෑන් වුනාම උඹටත් බලපානවා දැන් ගොඩක් උන් ඇක්ටිව් නැති උන්ට දෙන්නේ නෑ
    :)

    ****

    Edited :-

    GopZ
    Posts: 24
    Join Date: Mar 2008

    :shocked::shocked:
     
    Last edited: